සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

May 7, 2020

මම Marian නොවේ !



 


Robin ,

ඔයා විතරක් නෙවෙයි
මං ගැන දන්න
හැමෝම හිතුවෙ
මං ආදරේ ඔයාට විතරමයි කියල

අන්න ඒ හින්දම...

Nazir ,

මං වශී වුනේ ඔයාට කියල
මං ආදරේ කලේ ඔයාට කියල
අඩුම තරමෙ මට ඔයාටවත්
කියන්න ඉඩක් ලැබුනෙ නෑ



7 comments:

  1. අඩේ අක්කේ රොබින් පොර උනාට මමත් කැමතිම Nazirට ..පොඩි කාලේ මමත් සෙල්ලමට රොබින් වෙන්න කැමති නැ but මැරියන් ගැන හිතල වෙනවා...

    ReplyDelete
  2. Mama oke charitha okkotama kamathi oke thawa kotas tkikak thibunanam kochchara hodada mama kamthi kalu konda robita

    ReplyDelete
  3. මම හිතුවේ මැරියන් කැමති Much ට කියල

    ReplyDelete
  4. හැම තැන ම එහෙම ද කොහෙදෝ...

    ReplyDelete
  5. හිතන්න කලින් ඉවර උනා නේ.. මටත් මැරියන් ව හිතේ හැටියට බලා ගන්නවත් බැරි උනා
    :)))

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.