සඳට බැළුම් හෙලූ අය
Jun 15, 2016
නුරා පෙම් හීනයක් !
මුඳු සුළඟ වැදී නිල් සළුව ලිහී
සඳ කිනිති වැටී හංස තුඩු ඇහැ අරී
මල් කැකුළ මගේ සියොළඟම වෙලි
පෙති දෙපෙති විදා බඹසරම බිදී
පිපි තඹර විලේ නිල් දියම සැලී
රස හැගුම් මුදා රණ තිසරු එතී
වීණාව බඳේ මුතු හවඩි ලිහී
විසිරෙනා අරුම මුඳු තාල බිදී
මකරන්ද කෙමී මල් පහසෙ වෙලී
රොන් සුවඳ ඉරූ බඹරුන්ට කිතී
බඳ යහන පුරා මුලු රැයම රතී
මල් සුවඳ වින්ද මඳනළට හතී
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...

ආව් ..ආව් .. මේ ලඟදි වෙච්ච එකක්ද??? :P :P
ReplyDeleteහි හී ළඟදී තමා හිතට ආවේ
Delete18 + ?
ReplyDeleteඑහෙමද? නෑ නේද ?
Delete+++++++++++++
ReplyDeleteහී..... මේ කොටු කොටුද ?
Deleteමම මේ ඔයාගේ පරණ පෝස්ට් වලට යන ගමන්...ශෘංගාරය හැම තැනම...
ReplyDeleteහි හී ඒකනේ
Delete