සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Jan 23, 2012

ප්‍රේමයේ මළගම............


මම අපේ ආදරේ

වළදාලා

පාංසකූලෙ දුන්නා

හෙට ඒ ආදරේ

මතක බණ කියන දවස......

පුලුවන්නම් ඇවිත් යන්න

8 comments:

  1. වචන ටිකකින් ඇඩෙන්න දිලා තියෙනවා......

    ReplyDelete
  2. ආදරේ තනියෙන්ම වලදාන්න හයියක් තියෙනවා නම් හරි වටිනවා

    ReplyDelete
  3. ඇත්තටම ආසම ආස පද කීපයක්. හුඟාක් ඈත අතීතයට ගියා.

    ReplyDelete
  4. Hasitha - ඔව් නේද ඒකට පුදුම තරම් හයියක් ඕනෙ

    ReplyDelete
  5. Loku John - ස්තූති ඔබට

    ReplyDelete
  6. අතීතයේ හිටිය තරම් නෑනේ
    අදත් ඔයා පෙර ලෙස...
    .

    ReplyDelete
  7. අතීතයේ හිටිය තරම් නෑනේ
    අදත් ඔයා පෙර ලෙස...
    .

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.