
කාලෙකින් හුණු පිරියම්
නොකරපු ,
මගෙ ජීවිතේ
බැඳිච්ච,
ලොකු මකුළු දැළක් වගෙ
ඔයාගෙ ආදරේ............
නොකරපු ,
මගෙ ජීවිතේ
බැඳිච්ච,
ලොකු මකුළු දැළක් වගෙ
ඔයාගෙ ආදරේ............
දුරුත්තේ හීතල හිත කොනිත්තන වෙලාවට ඉස්පාසුවක් නැති හිතත් වත්තන් කරන් ඉවක් බවක් නැතුව මේ කොන්ක්‍රීට් වනාන්තරේ පුරා ඉබාගාතෙ ඇවිදින එක දැන් දැන්...
මකුළු දැල් කඩලා හුණු පිරියම් කරලා ගත්තනම් නේද හොද දැන්??
ReplyDeleteමමනම් ජීවිතෙ හුණු පිරියම් කරල ඉන්නෙ දිනෙශ් හි හී
Deleteඔලුව කුරැවල් වේන සින් එකක් නේ කවියො.... හොදම දේ තමයි ඔය මකුලු දැල බැදපු මකුලුවාව අල්ලගන්න එක
ReplyDeleteපූවො මගේ ජීවිතේ දැල් බැන්ද එකාවනම් මන් අල්ලලා ඉවරයි කියලා ඔයා දන්නවනෙ.මේක නිකන් සිතුවිල්ලක් විතරයි
Deleteදැළ විතරක්යැ,දැලබැන්ද මකුලුවට මොකදවෙන්නෙ?
ReplyDeleteඑයත් ඔහෙ ඉන්නවා
DeleteThis comment has been removed by the author.
ReplyDelete