සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Feb 1, 2012

ඔබේ ආදරේ මට.....




කාලෙකින් හුණු පිරියම්


නොකරපු ,


මගෙ ජීවිතේ


බැඳිච්ච,


ලොකු මකුළු දැළක් වගෙ


ඔයාගෙ ආදරේ............

7 comments:

  1. මකුළු දැල් කඩලා හුණු පිරියම් කරලා ගත්තනම් නේද හොද දැන්??

    ReplyDelete
    Replies
    1. මමනම් ජීවිතෙ හුණු පිරියම් කරල ඉන්නෙ දිනෙශ් හි හී

      Delete
  2. ඔලුව කුරැවල් වේන සින් එකක් නේ කවියො.... හොදම දේ තමයි ඔය මකුලු දැල බැදපු මකුලුවාව අල්ලගන්න එක

    ReplyDelete
    Replies
    1. පූවො මගේ ජීවිතේ දැල් බැන්ද එකාවනම් මන් අල්ලලා ඉවරයි කියලා ඔයා දන්නවනෙ.මේක නිකන් සිතුවිල්ලක් විතරයි

      Delete
  3. දැළ විතරක්යැ,දැලබැන්ද මකුලුවට මොකදවෙන්නෙ?

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.