පූජණීයයි කියන ආදරේ....
එක එක තාලෙට ඔතල
හිතූ හිතූ ගානට
විකුණගෙන කන්න
ඔන්න ආයෙමත් ඇවිල්ලා
"වැලන්ටයින් "
ලංකාවට
හිතූ හිතූ ගානට
විකුණගෙන කන්න
ඔන්න ආයෙමත් ඇවිල්ලා
"වැලන්ටයින් "
ලංකාවට
දුරුත්තේ හීතල හිත කොනිත්තන වෙලාවට ඉස්පාසුවක් නැති හිතත් වත්තන් කරන් ඉවක් බවක් නැතුව මේ කොන්ක්‍රීට් වනාන්තරේ පුරා ඉබාගාතෙ ඇවිදින එක දැන් දැන්...
අාදරේ විකුනන්න වැලන්ටයින් ම ඔ්න නෑ! වැලන්ටයින් කියන්නෙ උත්ප්‍රේරකයක් විතරයි
ReplyDeleteඅම්මෝ අලියෙකුත් ඇවිත් මේ පැත්තට හි හී... බොහොම ස්තූති පැම්ණීමට. ඔව් ඔබ හරි වැලන්ටයින් යනු තවත් එක දෙයක් විතරයි.
Deleteඕක ඇවිත් මේ දවසේ විතරක් වෙන දෙයක් නෙමෙයි..
ReplyDeleteඔව් දිනේශ් මල්ලි... එත් මෙ කාලෙට බලන්න එපැයි තියෙන අරුමෝසම් ආදරේට.....
Deletee de wenas kolanna apata amaarui kawiyo..eka rallata gahagena yanawa
ReplyDelete