සඳට බැළුම් හෙලූ අය

Feb 20, 2012

ආදරේට කියන කතා



මට හිතෙනව ඔයාව

මිරිකල මිරිකල ...

පොඩි කරල

මගේ පුංචි වූල් මිකී මවුස් පර්ස්

එක ඇතුලෙ දාගන්න....

එතකොට ඔයා හැම තිස්සෙම මගේ ළඟමනෙ....

ඔව්...ඇත්තමයි...

මට හිතෙනව ඔයාව

මගේ ආදරේ හිරගෙදර

හිරකාරයෙක් කරන්න...

10 comments:

  1. ඒකනම් භයානක වැඩක් වගේ අක්කේ...

    ReplyDelete
    Replies
    1. හි හී ආදරේ වැඩි උනාම ඔහොමත් හිතෙනව නෙ මලයෝ..... ඒ උනාට කවුරුත් කැමති නෑ කාගෙවත් හිරකාරයෙක් වෙන්න විශේශයෙන් ආදරේදී .... එයාව නිදහසේ තියන එක තමා වඩා වැදගත්

      Delete
    2. ehenam hirakaraganna ekak gana kiyanne kawi

      Delete
  2. මගේ පවුල තාමත් මාව දැක්ක ගමන් මිරිකනවා.... ගුටි කන මුණක්ලු තියෙන්නේ... අවංකව ආදරේ කරද්දි ඔහොම තමයි.. බොළද වුනත් එතැන ගති

    ReplyDelete
  3. මට හිතාගන්න බැරි බොලා මේක කිව්වේ හබියටද?නැත්නං පොඩි බබෙක්ටද කියල...

    ReplyDelete
    Replies
    1. අනේ මංදා ඉශ් මමත් දැන්නෙ නෑ

      Delete
  4. බොළඳ කම් නොකලා නම් එතන ආදරයක් (පේන්න​) නෑ. මම දැකල තියෙනවා සමහර නෝනල මහතැන්ලා, හරියට ඉස්කෝලේ ලොකු සෑර්/මැඩම් වගේ.....

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...