සඳට බැළුම් හෙලූ අය

Mar 7, 2012

කතාවට පෙරවදනක්.................





කවිති සෙනාදා -

කවුරු කොහොම කිව්වත් ඒ ඇස් දෙකේ මං වෙනුවෙන් උතුරන ආදරේ මට දැනෙනව තාරා... මට මොනවා උනත් මං ආසයි ඒ ඇස් දෙක ලඟ අතරමං වෙන්න


දහම් අනුහස් -

මට කියන්න... මාව පැත්තකට විසි කරල ඔය හිතේ මං හිටපු තැනට වෙන කෙනෙක්ව ගත්තෙ කොහොමද සුදු නංගී... එයාට ඇතුල් වෙන්න මගෙ ආදරේ කොහෙද හිස් තැන් තිබුනෙ මගෙ නංගී...



පැහැසර දෙනුවන් -

මගෙ සුරංගනාවී.... ආදරේ නේද මට... ඒත්.. ඒත්.. ඒ ආදරේ නොවිදම මට යන්න වෙනව. ඒත් කියන්න... උපදින එක ආත්මෙක හරි මගේ වෙන්න පෙරුම් පුරනවා නේද...


සමාධි උත්තරා -

හංදියක් හංදියක් ගානෙ සිගරට් බිබී කෙල්ලො පස්සෙ යන රස්තියදු කාරයෙක් උඹේ හීන වල හිටියද කවී... ඒ වගේ එකෙක් වෙනුවෙන් උඹ ඔය හූල්ලන එකත් අනුහස්ට කරන අපරාදයක් කියන එක මතක තියගනිං...



මේ මම ලගදීම ඔබට කියන ඔවුන්ගේ කතාවයි...

අහන්න...

මම ඔබට මෙසේද කියමි.

ඔවුන් වෙනුවෙන් හෙලන්නට ඔය ඇසේ

කඳුළක් සූදානම් කරගන්න.

18 comments:

  1. ලස්සන නම් ටික... කතාව එන්න කල් යවන්න එපා...

    ReplyDelete
    Replies
    1. නැහැ බොහෝම ඉක්මනට දෙනවා

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. නියමයි. පෙරවදන මෙහෙම නම් කතාව කොහොමට තියේද? නම් ටික හරිම ලස්සනයි. සුභ පනතවා හදවතින්ම.

    ReplyDelete
    Replies
    1. ස්තූති බට්ටී.... ඉක්මනටම දෙන්නම්.. කියවලා අඩු පාඩු කියන්නකෝ

      Delete
  4. අපුරු පෙරවදනක්..ඒ වගේම කතාව හොදයි කියලා හිතනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතී ම්... කතාව ඉක්මනටම දෙන්නම්කො බලන්න

      Delete
  5. හැඳින්වීම නම් අපූරුයි. ලියන්නකෝ බලන්න..

    ReplyDelete
    Replies
    1. මද වේලාවක් රැදී සිටින්න හොදේ...

      Delete
  6. mm.. liyanna akki.. godak duka hithenna nam denna epa..

    ReplyDelete
    Replies
    1. ම්........ හා කියන්නද.. බෑ කියන්නද මංදා

      Delete
  7. කතාවට අරගත්ත නම් ටිකනම් ලස්ස්නයි.. ඔන්න අක්කේ මම සතුටටවත් අඬන්නේ නැතුව කදූළු ඉතුරු කරන් බලාගෙන ඉන්නවා කතාව කියවන්න..

    ReplyDelete
    Replies
    1. හි හී ඒක හොදයි.නම් වගෙම කතාවත් ලස්සන කරන්න සාර්ථක කරන්න මම උපරිම විදියට උත්සහ කරනව හොදේ. බලන්නකෝ

      Delete
  8. ලස්සනයි කවි අක්කේ

    ReplyDelete
  9. ඔයානම් කියයි අඩන්න ලැස්ති වෙන්න කියලා.. එක ඔයාට ලේසියි එත් මට එක වාවගන්න බැරිවේයි... මොකද කදුලු පිහිදගන්න ලෙන්සු නැ මට...

    ඔයා කොහොමත් අනුන්ගේ හිත්වලට දැනෙන්න කතා කරන්න දන්නවා...

    ReplyDelete
  10. gayani - ස්තූති ගයානි

    Pooh - මම ලේන්සු පෙට්ටියක් එවන්නම් පූ බය වෙන්න එපා

    ReplyDelete
  11. perawadana lassanai kawi.awasaanaya kadulakin nima nokara hinawakin nima karanna barida?ikmanata kathawa kiyawanna balan innawa.

    ReplyDelete
  12. tweety - මේකෙ මුලනම් ඔයා දන්නවනේ.... බලමුකෝ අවසානය නේද

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...