සඳට බැළුම් හෙලූ අය

339780

Mar 12, 2012

ඔබේ නමින්............





  1.        

11 comments:

  1. lassanai kawi...oya serama karanna kamathi nisane hubby oyaawa marry kale...he he heee

    ReplyDelete
  2. ආදරේ සෙත් පිරිත ඉතින් මං ගයන්න
    සෙනෙහසේ පිරිත් කෙන්ඩියක් පොවන්නම්

    මුළු දිවියෙම මා නමින් ‍පෙවෙලා ඉදීනම්
    නෙළුම් මල් විලක්ම ඔබ නමට තනන්නම්

    රූපයට රූපයක් එපා නුඹ අඹන්නට
    සදහට ඇත නුඹේ රුව මගේ හදවතේ කැටයම් වෙලා

    හත් දොහක් නුඹ සමග වන්දනාවේ එමී
    එන ගමන් දළදා සමිදුවත් වැද ගමී....

    ReplyDelete
  3. වර්ණා - ස්තූතී වර්ණා

    tweety - හි හී

    බට්ටි - ලස්සනයි ඔයාගේ පිලිතුර ස්තූති බට්ටී

    ReplyDelete
  4. @ tweety
    හේ හේ අද අහුවුනා හොරේ..

    ReplyDelete
  5. ඇත්තටම කවි ටික ලස්සනයි.. සෙනෙහෙබර ඉල්ලිමක්..

    ReplyDelete
  6. සොඳුරු මිනිසා - ස්තූතී

    Dinesh - ස්තූතී දිනේශ්.. ම්ම් ඔව් මේක ආදරණීයම ඉල්ලීමක්

    ReplyDelete
  7. ජය පතමි.. !

    මම මනාප කතාවලට ;)

    ReplyDelete
  8. ලස්සනම ලස්සනයි කවි...හැමදාම සොදුරැ සදවතියට මම ගොඩ වැදෙනවා නමුත් කමෙන්ටි එකක් ලියන්න බැරි උනාට අමනාප වෙන්න එපා...කවියෝ..ඔයාගෙ නිර්මාණ හරිම ලස්සනයි.මගේ සුභ පැතුමි....


    මයෝ අක්කා

    ReplyDelete
  9. sAm (සෑම්) - ස්තූතී සෑම්....

    Mayo - ගොඩක් ස්තූති මයෝ අක්කි. මම දන්නවා ඔයා මගේ නිර්මාන නොකියවා ඉන්නේ නෑ කියලා. ඇත්තටම ඔයාලා තමා මගේ ශක්තිය.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

මගේ සිහිනයෙ නුඹ නිදන හැටි !

  දුර ඈත අතීතයේ දවසක බොහෝ ප්‍රේමයෙන් එකම වහලක් යට ජීවිතය බෙදාගත් හිතවත , සමාවෙන්න අත්වැරදීමකින් වගේ මං ඔබේ මුහුණු පොතට එබුනා බොහෝ කලකට පසුව ...