සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

ලස්සනයි
ReplyDeletelassanai kawi...oya serama karanna kamathi nisane hubby oyaawa marry kale...he he heee
ReplyDeleteආදරේ සෙත් පිරිත ඉතින් මං ගයන්න
ReplyDeleteසෙනෙහසේ පිරිත් කෙන්ඩියක් පොවන්නම්
මුළු දිවියෙම මා නමින් පෙවෙලා ඉදීනම්
නෙළුම් මල් විලක්ම ඔබ නමට තනන්නම්
රූපයට රූපයක් එපා නුඹ අඹන්නට
සදහට ඇත නුඹේ රුව මගේ හදවතේ කැටයම් වෙලා
හත් දොහක් නුඹ සමග වන්දනාවේ එමී
එන ගමන් දළදා සමිදුවත් වැද ගමී....
වර්ණා - ස්තූතී වර්ණා
ReplyDeletetweety - හි හී
බට්ටි - ලස්සනයි ඔයාගේ පිලිතුර ස්තූති බට්ටී
@ tweety
ReplyDeleteහේ හේ අද අහුවුනා හොරේ..
ලස්සනයි
ReplyDeleteඇත්තටම කවි ටික ලස්සනයි.. සෙනෙහෙබර ඉල්ලිමක්..
ReplyDeleteසොඳුරු මිනිසා - ස්තූතී
ReplyDeleteDinesh - ස්තූතී දිනේශ්.. ම්ම් ඔව් මේක ආදරණීයම ඉල්ලීමක්
ජය පතමි.. !
ReplyDeleteමම මනාප කතාවලට ;)
ලස්සනම ලස්සනයි කවි...හැමදාම සොදුරැ සදවතියට මම ගොඩ වැදෙනවා නමුත් කමෙන්ටි එකක් ලියන්න බැරි උනාට අමනාප වෙන්න එපා...කවියෝ..ඔයාගෙ නිර්මාණ හරිම ලස්සනයි.මගේ සුභ පැතුමි....
ReplyDeleteමයෝ අක්කා
sAm (සෑම්) - ස්තූතී සෑම්....
ReplyDeleteMayo - ගොඩක් ස්තූති මයෝ අක්කි. මම දන්නවා ඔයා මගේ නිර්මාන නොකියවා ඉන්නේ නෑ කියලා. ඇත්තටම ඔයාලා තමා මගේ ශක්තිය.