සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

අළුත් මල් හැම තැනම පිපිලානෙ තියෙන්නේ
ReplyDeleteපෙති හැළුන පොපි මල් වලට නෑ වහන්නේ
බඹරුන්ට වසන්තය හරි බිසී කලක්නේ
හැමදේම අස්ථිරයි සැනසෙන්න ලඳුන්නේ
හිත රිදෙන කතා කියන්න එපා අනේ.. හි හී
Delete“I always like walking in the rain, so no one can see me crying.” ― Charlie Chaplin
ReplyDeletePS - ඉල් මහේ කඳුලු කිව්වම මම මුලිම්ම හිතුවෙ ඉල් මහ විරු සැමරුමක් කියල...:)
ම්ම්ම් ඔව් නේද එහෙම සමරුවකුත් තියෙනවනෙ...චැප්ලින්ගේ කතාවටනම් මමත් එකඟයි...
Deleteපැල් බැඳන් වැහි කුමරි නුඹේ දුක අහනවා
ReplyDeleteකල්පනා අතීතෙක මටත් දුක දැනෙනවා
නිල් කුඩේ තුරුලකට එන්න හිත අඬනවා
මල් සුවඳ මා නමින් නුඹෙ ළඟින් ඉන්නවා......
ජයවේවා!!!
මේ පදනම් හරිම අපූරුයි.....
Deleteඉල් මහේ මල් සුවඳ පෙර ලෙසින් දැනෙන්නට
ReplyDeleteවැහි හීන වල සුවය ආයෙමත් විඳින්නට
දැන් ඉතින් ආයුබොවන් කියමු හිත රැඳි දුකට
වසන්තය යලිත් එයි සිනාසී නුඹ ලඟට
ඔන්න මමත් මේ පැත්තට ආවා. ලස්සන කවි ගෙත්තමක්. ජයවේවා.
ආදරෙන් පිලිගනන්වා කටකාරී ඔයාව....ස්තුතී ලස්සන පද වලටත්.
Deleteහරිම touching. ඇත්තෙන්ම විඳපු දෙයක්ද?
ReplyDeleteනෑ අප්පා එහෙම එකක් නෙවෙයි
Delete