උඹම අවුලපු
ගින්දරින්
පිච්චි පිච්චි
හොද ගානට
පත්තු වෙද්දි
මට
හැමදාමත් වගේ
අදත් උඹ
හීන් සීරුවේ
නිවිල ගිහින්..
අපට අප මඟ හැරුණු මුත් තව මතක් වෙන බව කියන්න කලාතුරකින් වගේ දවසක හොදින්දැයි ඔබ අසන්න මගෙම හිත වෙන කෙනෙක් ලියු පද පේලියක ඔබ සොයන්න එහෙම ගීයක්...
අනේ අනිච්චං
ReplyDeleteසංසාරෙක හැටි ඉතින් නේද
Deleteසංසාරේ භවේ දුකා සදු
Deleteඉටි+පහණට නියම වටිනාකම දුන්න ගිණි+කූර ඉටිපහනේ ආලෝකය විදින්නට කලින් යන්නම ගිහිං ..........
ReplyDeleteහ්ම්ම් පැහැදිලිවම ඉටිපහනත් එක්ක හරි හරියට රැදෙන්න ගිනිකූරට ඉන්නම බෑනේ
Delete+++++++++++
ReplyDeleteස්තූතියි
DeleteThanks
Deleteමම එළි කෙරුවෙ නුඹගේ අඳුරැති ලෝකේ
ReplyDeleteමම දැන උනිමි එළි වැඩිවන බව ඕකේ
මම මෙන් නුඹද දැවුණත් නිති නෑ සෝකේ
මම නැති මොහොතෙ නුඹ බෙදපන් ආළෝකේ....
ජයවේවා!!!
හැමදාමත් වගේ සොඳුරු කවි ... ස්තූතියි දුමී
Deleteඇත්තමයි.ගොඩක් අය හදවත් වලට ගිනි තියලා හෙමින් සැරේ නිමිලා යනවා. ගිනි තියපු අය දන්නේ නෑ ඒ හදවත් වල ඇවිලෙන ගින්දරේ තරම.
ReplyDeleteම්ම්ම් ඔව් ඔන්න අදනම් ඔයා මතුපිටින් පේන අදහසට එහා ගිය අදහසක් මතුකරලා තියෙනවා... ස්තූතියි
Deleteඑ්ක නම් ඇත්ත තමයි.
ReplyDeleteපුච්චලා දලි නිවිලා යන එක
හ්ම්ම්ම් එකනේ ඉතින්
Delete+++++++++++++++++++
ReplyDeleteමට පේන විදියටනම් කමී ස්ත්‍රී බ්ලොග් වලට කමෙන්ට් කිරීමේදී ස්වයං දාගෙනද කොහෙද වැට පමනයි කියා.
Deleteවැට ගහන්නෙත් පරිස්සමින් මේ දවස්වල.. :)))))))))))))))
Deleteහුටා දැනුයි දැක්කෙ ස්වයං විතරනේ තියෙන්නෙ වාරණය කෑල්ල හැලිලා...
Deletekami - හි හී එච්චරටම බරපතලද කාරණාව
Delete