සඳට බැළුම් හෙලූ අය

Apr 9, 2018

සයිබර් Love !




චැට් පෙට්ටියක අලවන
ස්ටිකර් හදවතක් උනත්
වෙලාවකට
කොයි තරම් නම් බරද....

ඉදහිට පා කරන
ඔන් ලයින් හාදුවක් උනත්
එහෙම වෙලාවට
මොනතරම් නම් උණුහුමද ....


15 comments:

  1. Replies
    1. බුදාම්මෝ... මෙයා අපිවත් බය කරනවනේ ... හි හී

      Delete
  2. සබන් පෙණ
    ඔන් ලයින් හාදු
    දිස්නෙ දි දී පාවෙන
    සිත සතුට කැන්දන
    මොහොතකින්
    බිදී යාමට නියමිත....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හශාන්... ඇත්තටම රියල් කවියක්

      Delete
  3. Cyber relationships lack physical senses like touching and smelling. But a relationship is more than that. You can exchange happiness, love and show you care through words. It doesn't necessarily take a physical touch to show you care. You can send gifts to your partner to show you care. You can video call and phone call them to hear each others voice, there is nothing more relaxing than being on video call with your partner.

    The issues you and your partner have to face are more difficult to handle than if you were in person but any issue can be overcome with patience, understanding, love, confiding in one another, and supporting one another.
    Love can conquer all and I know it for a fact. Cyber relationships don't work on the most part because of the stress that comes along with it but they can work if you and your partner form a very very very strong love with each other.

    ReplyDelete
    Replies
    1. Kalana, I believe you are talikng about seriouse long distance relationships. To me that is totally different from Cyber relationships.

      In my intepretation, this "cyber love" is a whole different entity, which operates on predator-prey basis. There are so many predators in the cyber space who keep looking for preys to time pass, sexting, money soliciting etc, for all the reasons other than love...The predators choose their prey based on their cyber activities...Some of these relrelationships can be under mutual agreements as well...

      But, there is nothing to be surprised...This is a fair representation of our society...

      If you are vigilant, and pay attention to details, you can study the real personalities behind these "cyber faces"...

      In real life, these chat stickers, and nicely crafted lines in the chat boxes means nothing...



      Delete
  4. පීස් ඉස්ටිකර් හදවතක් එවන්න <3

    ReplyDelete
  5. අපිටත් එවපියව් එහෙමදැයි බලන්න :D

    ReplyDelete
    Replies
    1. මම එවලා වැඩක් නැති වෙයිනෙ අනේ ... අපි වෙන කාට හරි කියලා බලමු නේහ්

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...