චැට් පෙට්ටියක අලවන
ස්ටිකර් හදවතක් උනත්
වෙලාවකට
කොයි තරම් නම් බරද....
ඉදහිට පා කරන
ඔන් ලයින් හාදුවක් උනත්
එහෙම වෙලාවට
මොනතරම් නම් උණුහුමද ....
ඔන් ලයින් හාදුවක් උනත්
එහෙම වෙලාවට
මොනතරම් නම් උණුහුමද ....
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
බුදාම්මෝ... :D :D
ReplyDeleteබුදාම්මෝ... මෙයා අපිවත් බය කරනවනේ ... හි හී
Deleteසබන් පෙණ
ReplyDeleteඔන් ලයින් හාදු
දිස්නෙ දි දී පාවෙන
සිත සතුට කැන්දන
මොහොතකින්
බිදී යාමට නියමිත....
රියල් කවියක්.
Deleteස්තූතියි හශාන්... ඇත්තටම රියල් කවියක්
DeleteCyber relationships lack physical senses like touching and smelling. But a relationship is more than that. You can exchange happiness, love and show you care through words. It doesn't necessarily take a physical touch to show you care. You can send gifts to your partner to show you care. You can video call and phone call them to hear each others voice, there is nothing more relaxing than being on video call with your partner.
ReplyDeleteThe issues you and your partner have to face are more difficult to handle than if you were in person but any issue can be overcome with patience, understanding, love, confiding in one another, and supporting one another.
Love can conquer all and I know it for a fact. Cyber relationships don't work on the most part because of the stress that comes along with it but they can work if you and your partner form a very very very strong love with each other.
Kalana, I believe you are talikng about seriouse long distance relationships. To me that is totally different from Cyber relationships.
DeleteIn my intepretation, this "cyber love" is a whole different entity, which operates on predator-prey basis. There are so many predators in the cyber space who keep looking for preys to time pass, sexting, money soliciting etc, for all the reasons other than love...The predators choose their prey based on their cyber activities...Some of these relrelationships can be under mutual agreements as well...
But, there is nothing to be surprised...This is a fair representation of our society...
If you are vigilant, and pay attention to details, you can study the real personalities behind these "cyber faces"...
In real life, these chat stickers, and nicely crafted lines in the chat boxes means nothing...
nice explain... tnx Kalana
Deleteපීස් ඉස්ටිකර් හදවතක් එවන්න <3
ReplyDeleteඉට්ටිකල් ඉවරයි අනේ
Deleteඅපිටත් එවපියව් එහෙමදැයි බලන්න :D
ReplyDeleteමම එවලා වැඩක් නැති වෙයිනෙ අනේ ... අපි වෙන කාට හරි කියලා බලමු නේහ්
DeleteNicely written nangi..sorry for English...
ReplyDeleteno worries akka.... tnx for the comment
Deleteඒකත් ආදරයක්
ReplyDelete