සඳට බැළුම් හෙලූ අය
Feb 17, 2019
මේ මහා දුර ගෙවා ආ පසුත් !
පෙම්බරාණෙනි,
මහාගිරි දඹ ගෙවා පැමිණියෙමි
එ'ගිරි හිස මත
ඔබ තබනවායැයි කියූ
ප්‍රේමය ... සොයමි
කෝ කොහිද....?
කඳු පාමුලට හිස පොවමි
නැත...එහිද නැත...
ඈත දුර ආකාසෙට ඇස යවමි
එහිද ඔබත් ඔබේ ප්‍රේමයත් සොයමි
දුටිමි ...ඔබ තරුවක්ව
දිලෙන හැටි දුටිමි
ඉතින්...
වටහාගතිමි
අහසටත් පොළොවටත්
අතර ඇති මහා දුර
කිසිදාක යා නොවන බව
අවසරයි....
නික්මයමි.. සදහටම
ලියා තබා සමනළ තටුවක
නුඹට බැඳි අපිරිමිත සෙනෙහස
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
👍
ReplyDeletethanks Archi....
Deleteනියමයි මේක,
ReplyDeleteපද පෙළ ලස්සනට අමුණලා වචන . හරිම රහයි !
ස්තූතියි ඉතින්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සනයි ඒක...❤
ReplyDeleteඇත්ත, අහසයි පොළවයි යා කරන්න බෑ කවදාවත් ම.
හ්ම්ම්ම් ඒකනේ... ස්තූතියි ඇගයීමට
DeleteDistance doesn't count if there is love in between කියලත් කස්ටිය කියනව... අනේ මං දන්නෑ ඔව්ව...
ReplyDelete