සඳට බැළුම් හෙලූ අය
Feb 17, 2019
මේ මහා දුර ගෙවා ආ පසුත් !
පෙම්බරාණෙනි,
මහාගිරි දඹ ගෙවා පැමිණියෙමි
එ'ගිරි හිස මත
ඔබ තබනවායැයි කියූ
ප්‍රේමය ... සොයමි
කෝ කොහිද....?
කඳු පාමුලට හිස පොවමි
නැත...එහිද නැත...
ඈත දුර ආකාසෙට ඇස යවමි
එහිද ඔබත් ඔබේ ප්‍රේමයත් සොයමි
දුටිමි ...ඔබ තරුවක්ව
දිලෙන හැටි දුටිමි
ඉතින්...
වටහාගතිමි
අහසටත් පොළොවටත්
අතර ඇති මහා දුර
කිසිදාක යා නොවන බව
අවසරයි....
නික්මයමි.. සදහටම
ලියා තබා සමනළ තටුවක
නුඹට බැඳි අපිරිමිත සෙනෙහස
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

👍
ReplyDeletethanks Archi....
Deleteනියමයි මේක,
ReplyDeleteපද පෙළ ලස්සනට අමුණලා වචන . හරිම රහයි !
ස්තූතියි ඉතින්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සනයි ඒක...❤
ReplyDeleteඇත්ත, අහසයි පොළවයි යා කරන්න බෑ කවදාවත් ම.
හ්ම්ම්ම් ඒකනේ... ස්තූතියි ඇගයීමට
DeleteDistance doesn't count if there is love in between කියලත් කස්ටිය කියනව... අනේ මං දන්නෑ ඔව්ව...
ReplyDelete