මා ගැන
නොසොයා නොබලා
ඔබට කොයිතරම් දවසක්
හිඳින්නට හැකිද ...?
අහා ! ප්‍රීතියි
දැන් මටත්
ඒ තරම්ම දවසක්
ඉවසා හිඳින්නට හැකි බව
ඔබ දන්නවාද ...?
ඉතින්
ස්තූති නොකර
කොහොමද
ඔබ පුරුදු කල
ඒ ඉවසීමට....
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
අම්මප.. හොයලා බලන්න බැරි උනා නෙව කාලෙකින්.. :)))))
ReplyDeleteකමියටත් බැරි උනාද? මටත් බැරි උනා...මං හෙව්වෙ නැත්තෙම ඉවසීම පුරුදු කරන්ඩ තමයි....කොච්චි කරල වගේනෙ හිටියෙ....😂😂😂
Deleteකමී - ඒකනේ බලා ඉදලා බැරි තැන මේ කිව්වේ. අඬන්නම එපැයි කිරි එරෙන්නත්
Deleteකට්ට - මම දන්නෙ නැති උනාට හොයන්න සෑහෙන අය ඉදලනේ.හෑ මමනම් කොච්චි කරලක් නෙවෙයි නයි මිරිස් කරලක්ද මන්දා හි හී
මරු.😃😃😃
ReplyDeleteඅරූ
Delete+++++
ReplyDeleteස්තූතී වැටට
Deleteහොඳටම බිසී මෙයා....! 🤣
ReplyDeleteහා මෙයා... යලට මහට හරි මෙහෙ එනවා කියලා දැනගත්ත එකත් මදෑ.
Deleteඅපි ගොවියො...යලට මහට වැපුරුවට දවසට දෙතුන් වතාවක් ගොවිතැන බලන්න ආරක්ෂා කොරන්න යනව...ඕව ඉතින් ගහ කොළට කියාදෙන්න ඕනි නෑ...ඔහෙල පුදුම ගං කාරයො...!
Delete- විල්සන් මලයා
ඉවසන එකත් භාවනාවක්
ReplyDeleteපුරුදු කරගත්තොත්
හරියට
ඒක
නිවනක්