සඳට බැළුම් හෙලූ අය

341077

Feb 13, 2012

වැලන්ටයින්......ඔයා ??




පූජණීයයි කියන ආදරේ....

එක එක තාලෙට ඔතල
හිතූ හිතූ ගානට
විකුණගෙන කන්න
ඔන්න ආයෙමත් ඇවිල්ලා
"වැලන්ටයින් "
ලංකාවට

5 comments:

  1. අාදරේ විකුනන්න වැලන්ටයින් ම ඔ්න නෑ! වැලන්ටයින් කියන්නෙ උත්ප්‍රේරකයක් විතරයි

    ReplyDelete
    Replies
    1. අම්මෝ අලියෙකුත් ඇවිත් මේ පැත්තට හි හී... බොහොම ස්තූති පැම්ණීමට. ඔව් ඔබ හරි වැලන්ටයින් යනු තවත් එක දෙයක් විතරයි.

      Delete
  2. ඕක ඇවිත් මේ දවසේ විතරක් වෙන දෙයක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ් මල්ලි... එත් මෙ කාලෙට බලන්න එපැයි තියෙන අරුමෝසම් ආදරේට.....

      Delete
  3. e de wenas kolanna apata amaarui kawiyo..eka rallata gahagena yanawa

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

මගේ සිහිනයෙ නුඹ නිදන හැටි !

  දුර ඈත අතීතයේ දවසක බොහෝ ප්‍රේමයෙන් එකම වහලක් යට ජීවිතය බෙදාගත් හිතවත , සමාවෙන්න අත්වැරදීමකින් වගේ මං ඔබේ මුහුණු පොතට එබුනා බොහෝ කලකට පසුව ...