
මට හිතෙනව ඔයාව
මිරිකල මිරිකල ...
පොඩි කරල
මගේ පුංචි වූල් මිකී මවුස් පර්ස්
එක ඇතුලෙ දාගන්න....
එතකොට ඔයා හැම තිස්සෙම මගේ ළඟමනෙ....
ඔව්...ඇත්තමයි...
මට හිතෙනව ඔයාව
මගේ ආදරේ හිරගෙදර
හිරකාරයෙක් කරන්න...
දුර ඈත අතීතයේ දවසක බොහෝ ප්‍රේමයෙන් එකම වහලක් යට ජීවිතය බෙදාගත් හිතවත , සමාවෙන්න අත්වැරදීමකින් වගේ මං ඔබේ මුහුණු පොතට එබුනා බොහෝ කලකට පසුව ...
ඒකනම් භයානක වැඩක් වගේ අක්කේ...
ReplyDeleteහි හී ආදරේ වැඩි උනාම ඔහොමත් හිතෙනව නෙ මලයෝ..... ඒ උනාට කවුරුත් කැමති නෑ කාගෙවත් හිරකාරයෙක් වෙන්න විශේශයෙන් ආදරේදී .... එයාව නිදහසේ තියන එක තමා වඩා වැදගත්
Deleteehenam hirakaraganna ekak gana kiyanne kawi
Deleteආදරේට අනේ
Deleteමගේ පවුල තාමත් මාව දැක්ක ගමන් මිරිකනවා.... ගුටි කන මුණක්ලු තියෙන්නේ... අවංකව ආදරේ කරද්දි ඔහොම තමයි.. බොළද වුනත් එතැන ගති
ReplyDeleteහි..... හී ...
Deleteමට හිතාගන්න බැරි බොලා මේක කිව්වේ හබියටද?නැත්නං පොඩි බබෙක්ටද කියල...
ReplyDeleteඅනේ මංදා ඉශ් මමත් දැන්නෙ නෑ
Deleteබොළඳ කම් නොකලා නම් එතන ආදරයක් (පේන්න) නෑ. මම දැකල තියෙනවා සමහර නෝනල මහතැන්ලා, හරියට ඉස්කෝලේ ලොකු සෑර්/මැඩම් වගේ.....
ReplyDeletehmmm ow ekane
Delete