Robin ,
ඔයා විතරක් නෙවෙයි
මං ගැන දන්න
හැමෝම හිතුවෙ
මං ආදරේ ඔයාට විතරමයි කියල
අන්න ඒ හින්දම...
Nazir ,
මං වශී වුනේ ඔයාට කියල
මං ආදරේ කලේ ඔයාට කියල
අඩුම තරමෙ මට ඔයාටවත්
කියන්න ඉඩක් ලැබුනෙ නෑ
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
අඩේ අක්කේ රොබින් පොර උනාට මමත් කැමතිම Nazirට ..පොඩි කාලේ මමත් සෙල්ලමට රොබින් වෙන්න කැමති නැ but මැරියන් ගැන හිතල වෙනවා...
ReplyDeleteMama oke charitha okkotama kamathi oke thawa kotas tkikak thibunanam kochchara hodada mama kamthi kalu konda robita
ReplyDeleteමම හිතුවේ මැරියන් කැමති Much ට කියල
ReplyDeleteහැම තැන ම එහෙම ද කොහෙදෝ...
ReplyDelete+++
ReplyDeleteහිතන්න කලින් ඉවර උනා නේ.. මටත් මැරියන් ව හිතේ හැටියට බලා ගන්නවත් බැරි උනා
ReplyDelete:)))
🤦🤦🤦
ReplyDeleteඅයියෝ Nazir....!!!
ReplyDelete