මං ආසයි
කවදම හරි දවසක
ඔව්..කව....අ අ අ අ අ ....දම
හරි දවසක
ඔයා ළඟින් වාඩිවෙලා
හරි හරියට ඔයත් එක්ක
වැටෙනකංම බොන්න
(මේකි යකෝ...පිස්සු උඹට...
ඔයා එහෙම කියයි)
ඔව් මට ඕනේ මත්වෙන්න
සිහිවිකල් වෙලා සේරම අමතක වෙන තැනට
පෝ....ඩ්ඩක් මෙහායින් නතර වෙන්න...
සීරුවට ඔතපු කංසා වැටියක්
උගුර උගුර ඔයා එක්ක බෙදාගෙන උරන්න
කංසා දුමාරේ වගේ
ඔයාවත් පපුවටම ගන්න
ඊට පස්සෙ
ඔයාව බදාගෙන ඉඹගෙන
ඉඹගෙන යන්න
පපුවට තුරුල් වෙන්න
තොල්පෙති හයියෙන් හපන්න
ඔයාව කොනිත්තන්න...
හූරන්න...මිරිකන්න
ඔව් මට ඕනේ ඔයාව
යටත්කරගන්න
හිතේ හැටියට විඳින්න..
මගේ කරගන්න...
කොටින්ම මට ඕනේ
ඔයාව රේප් කරන්න
( ඔය...ඉතින් ...
ඔහොම කට ඇරන් මං දිහා බලන්න එපා )
ඔයා දන්නවද?
ප්‍රේමය කියන්නෙම ගින්දරක්
මත්වීම කියන්නෙම නිවීමක් !!
පින්තූර සේරම බුකියෙන් ගත්තුවා
මත් උනාට පස්සෙනං යටත් කරගන්න බැරිවෙයි.
ReplyDeleteහා හා එහෙම අවතක්සේරු කොරන්ට එපා 🤗
Deleteela.....
ReplyDeleteස්තූතියි ..එල එල
Deleteමාත් උඩින්ම කැමැති යටත් කරගන්න තිබුණ නම්. :)
ReplyDeleteහේ..හේ..කැමති දේවල් නොකරනම් ඉන්න එපා 🤗
Deleteතේ එකත් ඉස්පොල්ලෙ ගියා.
ReplyDeleteහි හී ඔයින් ගියා මදැයි
DeleteCoffee
Deleteරේප් කරන්න කියල ලියල එකම අවුල්
ReplyDeleteපස්සේ දවසක නඩු යන වැඩක්. අනික් හරිය නම් එල
Deleteමේක නං ක්ලැසික් අප්පා🙏👌🤣
ReplyDelete😋🤣 කාලෙකින් දැක්කෙ බසූව
Deleteමාව ඔය විදියට රේප් වෙච්ච වෙලාවක ලියවෙච්ච එකක් මතක් උනා....
ReplyDeleteThe Sweet Smell of Sex
The way you left it on me
Would it be there till
We make love again
අසයි සිත
සොයයි මා හැඟුම්
ඔබ දෙතොලෙන් විඳි
ඒ සිහිලැල් උනුසුම
ඔබ කෙහෙරැළි
පැටලුන මා දෙතොලින්
තැබූ ඒ සිතුවම
රැගෙන ඔබ
මත්වූ සෙයින් හෙලූ බැල්මෙන්
ලතාවකට අප
එතුනේ දෙතුන් වතාවක්
කාලය ඇයි හරස් උනේ
නිමාවක් ඇයි
ආලිංගනයට ඒ සොඳුරු
The Sweet smell of Sex
The way you left it on me
Stays forever....
ආ..ව් ඒක මරු...ඔයැයිගෙ බ්ලොගට ඕක ලියනකොට මං ඒ බ්ලොග කියවල තිබුනෙ නෑ ඒත් පස්සෙ කාලෙක කියෙව්ව මතකයි.ඒකයෑ වැඩේ එහෙම රේප් වෙච්ච වෙලාවකනම් නිධාන කතාව ලියල අර පුස් කන බ්ලොගේට ඔබල දාන්නකෝ අපිටත් බලාගන්න හි හි හී
Deleteමේක superb.
Deleteස්තූතියි
Deleteලියල අර පුස් කන බ්ලොගේට ඔබල දාන්නකෝ අපිටත් බලාගන්න හි හි හී **************************** !!!!!!!!!!!!!!!!!!!!
Delete*********************
එල ද බ්‍රා - ඒකනේ ඔයැයිටත් තේරනවා
Delete"ඔව් මට ඕනේ ඔයාව යටත්කරගන්න හිතේ හැටියට විඳින්න..
ReplyDeleteමගේ කරගන්න" බොන්නෙත් නැතුව, ගංජා ගහන්නෙත් නැතුව ඔය ටික කරන්න බැරිද.
අපොයි පුලුවන් බැරි නෑ...ඒත් එතකොට මේ පින්තූර දෙක පාවිච්චි කරන්න බෑනේ..🤗
Deleteකැලසික් ෆිලුම්ක පොටෝ එකක් වාගේ
Deleteoyage parana post kiyawanawa
ReplyDeleteඅන්න හොද වැඩක්...
Deleteඒ ඔබය ඔබමය - නවකතාව - 4 ?????????????
Deleteඒක මඟ නතර වෙච්ච එකක් අප්පා ලියන්න කම්මැලි හිතුනා හිතුනම තමා.
Deleteඅප්පෙ... දැන් කාලෙ ගෑනුන්ට තියෙන්නෙ මහ භයානක අදහස් නෙ.
ReplyDeleteහොඳට හිටියි, බීපු කෙල්ලෝ අස්සරේ කර තියෙන නිසා... බේතකට ටිකක් ඉල්ලුත් මංනම් දෙන්නෙ නෑ. එහෙම තියෙද්දී කංසා..... 😂😂
ආං ඒකට මගේ සත්තලන් එයා මොනවද බොන්නේ මටත් දෙනෝ රස බලපිය කියල.තාම චාටර් වෙලා නැති නිසා අවුලක් නෑ...🤣🤣
Delete😄😂........
Deleteප්‍රේමය කියන්නෙම ගින්දරක්
ReplyDeleteමත්වීම කියන්නෙම නිවීමක් !! - නියම කතාව ඈ.......
sanjeewamen5@gmail.com, 0779751111. I need a contact you regarding Food order.
ReplyDeleteමං තාම පොඩි එකා😂 කියන්න දෙයක් නම් නෑ ඉතින්;;;
ReplyDelete+++++
ReplyDeleteඔබේ නිර්මාණත් ලන්ඩන් කවියට සහ සිසිලට යවන්න.
ReplyDeletehttps://londonkavi.com/contact/
නිර්මාණ ඉදිරිපත් කිරීමේ යොමුව ලෙසත් මේ විද්‍යුත් තැපෑලම භාවිතා කල හැකිය
sisila.sangarawa@gmail.com