සඳට බැළුම් හෙලූ අය
Feb 6, 2012
ආදරේට කියන කතා
සුදූ............
ම්......
නිකමට හරි මම මැරුනොත් ඔයා මොකද කරන්නෙ....?
මමද..... මම කරීනව කසාද බඳිනවා......
මොකක්......... පිස්සු අනේ .... අන්න එයා අප්‍රේල් වල සායිෆ්ව කසාද බඳිනවා.....
අප්පටසිරි ...ඒකත් එහෙමද.....
හ්ම්.... ඔව්........
ඉතින් කියන්නකෝ......
මොකක්ද වදේ.....
මම මැරුනොත්......
ආ........... ඔයා මැරුනා කියන්නෙ මට ඉතින් ස්වීප් එකක ඇදුනා වගේ තමා.......
අ...........නේ..........
ඇයි අනේ....
විහිළු නොකර කියන්නකෝ........
විහිළු නෙවේ මම ඉතින් ඔයා මැරුනොත් හොද පට්ට කෑල්ලක් බලල ආපහු කසාද බඳිනවා.....
ඉහි ...ඉහි........
ආ... මොකෝ දැන් ටැප් එක ඇරියේ....
ඔයා මට ආදරේ නෑ.....
ඔයා මට ආදරේද......
ඔව්........ ගො.....ඩා......ක්.........
එහෙනං මැරෙන කතා නොකියා හිටපං මාව මිනී මරුවෙක් නොකර.....
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...
කවියො මේකනම් පට්ටම පට්ටා....
ReplyDeleteමම හිතන්නේ නැ ඔයාගේ හබියට තව ආත්ම 7ක් යනකං ඔයාගෙන් ගැලවිමක් නැ කියලා...
හි හී එහෙම තමා ආයෙ ඉතින් ආත්ම හතකට එයාට මගෙන් ගැලවීමක් නෑ
Deleteඉස්සර දවසක් මතක් වුණා මේ දෙබස දැකලා.. :)
ReplyDeletemeavaa kello vechcha api hAmoetama uruma dhebas neadha ayis
Delete/* ඉහි ...ඉහි........
ReplyDeleteආ... මොකෝ දැන් ටැප් එක ඇරියේ.... */
ඒක නං හරිම කෲරයි!
ඒකනේ කතන්දර
Deleteඇත්තනේ මේවා අහද්දි කාටද කේන්ති නොයන්නේ...
ReplyDeleteපොඩ්ඩක් කෙන්ති ඇවිස්සුවාමත් ශෝයි නෙ අනේ
Deletehoda wede....
ReplyDelete:)
අදයි මේ පැත්තට ආවේ. මේක නම් මට හරි සංවේදියි .
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete