ආදරය විලක්
නුඹ එහි පිපි සුවඳැති මලක්
නැහැ විඳිනට ඉඩක්
එක සුවඳ බිඳක්.......
ආදරය මලක්
නුඹ එහි සුවඳ රොන් පොඳක්
තවරන්න දෙතොල එහි ටිකක්
නෑ පුංචි ඉඩක්.......
ආදරය වෙහෙර බිමක්
නුඹ එහි සුදු බුදු රුවක්
බැතියෙන් පහනක්
දල්වන්න නෑ පිනක්......
ආදරය කඳුළු සයුරක්
නුඹ එහි එක රළක්
ගත්තත් පාත්වී දෝතක්
රඳවන්න බෑ එක බිඳක්......
නුඹ එහි පිපි සුවඳැති මලක්
නැහැ විඳිනට ඉඩක්
එක සුවඳ බිඳක්.......
ආදරය මලක්
නුඹ එහි සුවඳ රොන් පොඳක්
තවරන්න දෙතොල එහි ටිකක්
නෑ පුංචි ඉඩක්.......
ආදරය වෙහෙර බිමක්
නුඹ එහි සුදු බුදු රුවක්
බැතියෙන් පහනක්
දල්වන්න නෑ පිනක්......
ආදරය කඳුළු සයුරක්
නුඹ එහි එක රළක්
ගත්තත් පාත්වී දෝතක්
රඳවන්න බෑ එක බිඳක්......
ප/ ලි කලකට පෙර ලියන ලද්දකි
ආදරය කඳුළු සයුරක්
ReplyDeleteනුඹ එහි එක රළක්
ගත්තත් පාත්වී දෝතක්
රඳවන්න බෑ එක බිඳක්......
ඇත්ත තමා අක්කෙ!! රදවන්න බෑ තමා.. :(
ලස්සනයි කවි ටික..:) කතාව කෝ?? මම දැන් ඒ කතාවට පිස්සු වැටිලා.. ඉක්මනටම දාන්න කතාව..
හිතුවක්කාරි - තාම ටයිප් කරනවා නගෝ ඉක්මනටම දෙන්නම්කෝ
ReplyDeleteආදරය සද එළියක්
ReplyDeleteඝණ කළුවර මකන්නක්
නමුදු හද දකිනු බෑ හැමදාමත්
අවැසි විට පායාවි හිතට කෙමෙන්..
මං මේ ආවමයි. ලස්සනම ලස්සන කවි පෙලක් අක්කියෝ.. :)
ReplyDeleteDinesh - ලස්සනයි දෙනේශ් මල්ලි
ReplyDeleteනිදහසේ නවාතැන - ස්තූති පැමිණීමට.... ඉඩක් ලැබුනම ඇවිත් යන්න එන්න
ReplyDeleteසදාකාලික නොවූ ලෝකයෙ සදාකාලික ප්‍රේමයක්..
ReplyDeleteසොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය හීනයක්..!!
සඳට ලියූ කවි පෙලට.. මසිත වැටෙයි වසඟයට!! (ඔක්කොම කවි ගැනයි කිවුවෙ හොඳේ??)
ඉඩක් ඇත්තේම නැහැ වගේ
ReplyDeleteකලාබර කිවි - ස්තූති ඔබට
ReplyDeleteHasitha - ඒකනේ අප්පා
ReplyDelete