සඳට බැළුම් හෙලූ අය
Aug 13, 2012
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
පෙරවදන නම් ලස්සනයි යාළු..
ReplyDeleteජය වේවා
ස්තූති රතු හැට්ටකාරී
Deleteපෙරවදනක් නැති ලව්ස්ටෝරියකට මොන පසුවදන්ද????
ReplyDeleteඔන්න ඔහෙ අමතක කරලා දාන්ට මෙයා..
අඩෝ ලස්සන සින්දුවක් තියනවා නේ...
Deleteපෙරවදනක් නැතී...
එහෙම අමතක කොරන්ට පුලුවන්නම් බැරියෑ
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඑසේම වේවා රජෝ
Deleteනියමයි අක්කේ. කතාව කියවන්න ආසාවෙන් ඉන්නවා. දැහැමි විහාරා - පන්සලක් වගේ පින්බර කෙල්ලෙක්ගෙ වෙහෙරක් වගේ පිරිසිදු ආත්මය වෙන්න ඕනේ. ජය වේවා. සුභ පැතුම් !!!
ReplyDeleteස්තූති මලයා , හපොයි මෙන්න මෙයා කතාව ගැන අනාවැකිත් කියනො
Deleteනෑ ඉතින් කවියෙන් දළ අදහසක් ගත්තේ අප්පා
Delete'දන්නවද රත්තරං
ReplyDeleteමං තාමත් නුවර පාරක් පාරක්
ගානේ
හිඟන්නියක් වගේ
ඇවිද ඇවිද
අපේ මතක අහුලනව'
මේ ටික හරිම හිතට දැනෙනවා..හරිම ලස්සනයි අක්කි..දුකයි ඒත්..:(
ම්ම්ම්ම් දුක තමා බලන් ඉන්නකෝ
Deleteම්ම්.. ලස්සනය කතාවක් වෙයි වගේ හැබයි පපුව පුච්චගන්ඩ නම් බෑ ඔදේ ..ඉකමනටම කතාව දෙන්ඩ කවියො
ReplyDeleteහයියෝ අඬුව තියෙද්දී මොකට පුච්ච ගන්නවද ඩලෝ... හි හී
Deleteකවි අක්කේ... ඔන්න මම කලින් එකට වගේම මම මේකටත් එනෝ හොදේ.. :)
ReplyDeleteදන්නවා දන්නවා මම ඒ ගැන
Deleteලස්සන කතාවක ආරම්භයක්..
ReplyDeleteඅනිවාර්යයෙන්ම මමත් එනවා අක්කියෝ..
ස්තූතී නන්ඳූ.. ඔයාලා තමා මගේ ශක්තිය
Deleteජය !
ReplyDeleteස්තූතී
Deletelassanama lassana kathawak wage kaviyo
ReplyDeleteම්ම්ම්ම් පුලුවන් උපරිමේට දෙන්න බලනෝ උමා
Deleteලස්සනයි . හැඟුම් බරයි , ලස්සන කතාවක් වෙයි .
ReplyDeleteස්තූති ගිම් කියවන ඔයාලට සදාරණයක් කරන්නම්
Deleteමේකත් කලින් එක වගේම ලෙසටම ලියන්න සුභ පතනවා..
ReplyDelete- නම පොඩ්ඩක් එහාට මෙහාට කලොත් හොද වෙයිද මංද.. මගේ අදහස.. නිකං දිව ටැපලෙනවා වගේ නමට..
ජය වේවා!!!
ස්තූති දිරිගැන්වීමට, ඉතින් කියන්නකෝ බලන්න ලස්සන නමක්
Deletemeka nam honda boot kathawak wageda koheda....
ReplyDeleteනෑ නෑ බලන් ඉන්නකෝ
Deleteආව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්... මාව පිස්සු වට්ටන්න අක්කි තවත් කතාවක් ගෙනෙල්ලා.. නියමයි අක්කි!!! ඉක්මනටම 1වෙනි කොටස දාන්නෝ... බලන් ඉන්න බෑ...
ReplyDeleteමේ පෙරවදන කියවන් යද්දිනම් මතක් වුනේ වර්ෂා කතාවෙ වර්ෂාව..බලමුකෝ>. අනිවා මේක ලස්සනම එකක් වෙයි..
හරි හරී ඉක්මනටම දෙන්නම් හොදේ.... ආ...පෝ.... වර්ෂද? මටනම් එපා වෙලා ඒ වර්ෂාව ගොඩක් කල්.... හි හී
Deleteදුක හිතුනා වගේ..
ReplyDeleteම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
Deleteපෙරහැරේ මුලින්ම ආපු කස කාරයා නම් නියමයි.. එ කියන්නේ කවියො මුලු පෙරහැරම ලස්සනයි වගේ...
ReplyDeleteමේ මේකේත් අඩන්න ලැස්ති වේලා ඉන්න ඕනද?
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් අනේ මංදා ... කෝකටත් සුදානමින් ඉන්නකෝ
Deleteමේ වගේ අත්දැකීම් මගේ යාලුවන් කීපදෙනෙකුටම තියෙනවා... අපි බලමු දැහැමි ගේ අනාගතය කෙබදු එකක්ද කියලා...
ReplyDeleteහා හා බලන් ඉන්නකෝ
Deleteඅහ්....එළනේ...
ReplyDeleteම්ම්ම්ම් බලන් ඉමුකෝ
Deleteහිතට දැනෙනවා
ReplyDeleteජය
එල!!
ReplyDeleteජය වේවා!!
ඔන්න එකෙක්වත් මැරෙන්න බෑ හරිය..!!!
ReplyDelete