සඳට බැළුම් හෙලූ අය

Aug 13, 2012

කතාවට පෙර වදනක් !





ආයෙ කවදාවත්ම....
පපුතුරේ දැවටෙන්න...
ඇස් දෙකට එබීගෙන
ආදරේ පවසන්න.....
මේ නුවර වීදියක
ඔයා එන්නෑ තමා
ඒත්...
දන්නවද රත්තරං
මං තාමත් නුවර පාරක් පාරක්
ගානේ
හිඟන්නියක් වගේ
ඇවිද ඇවිද
අපේ මතක අහුලනව
පුලුවන් කමක් තිබුනොත් යාංතං මට
පෙනිල යන්න හරි එන්න
මං බලන් ඉන්නවා...


______දැහැමි විහාරා ______





41 comments:

  1. පෙරවදන නම් ලස්සනයි යාළු..
    ජය වේවා

    ReplyDelete
  2. පෙරවදනක් නැති ලව්ස්ටෝරියකට මොන පසුවදන්ද????
    ඔන්න ඔහෙ අමතක කරලා දාන්ට මෙයා..

    ReplyDelete
    Replies
    1. අඩෝ ලස්සන සින්දුවක් තියනවා නේ...

      පෙරවදනක් නැතී...

      Delete
    2. එහෙම අමතක කොරන්ට පුලුවන්නම් බැරියෑ

      Delete
  3. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. නියමයි අක්කේ. කතාව කියවන්න ආසාවෙන් ඉන්නවා. දැහැමි විහාරා - පන්සලක් වගේ පින්බර කෙල්ලෙක්ගෙ වෙහෙරක් වගේ පිරිසිදු ආත්මය වෙන්න ඕනේ. ජය වේවා. සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ස්තූති මලයා , හපොයි මෙන්න මෙයා කතාව ගැන අනාවැකිත් කියනො

      Delete
    2. නෑ ඉතින් කවියෙන් දළ අදහසක් ගත්තේ අප්පා

      Delete
  5. 'දන්නවද රත්තරං
    මං තාමත් නුවර පාරක් පාරක්
    ගානේ
    හිඟන්නියක් වගේ
    ඇවිද ඇවිද
    අපේ මතක අහුලනව'

    මේ ටික හරිම හිතට දැනෙනවා..හරිම ලස්සනයි අක්කි..දුකයි ඒත්..:(

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් දුක තමා බලන් ඉන්නකෝ

      Delete
  6. ම්ම්.. ලස්සනය කතාවක් වෙයි වගේ හැබයි පපුව පුච්චගන්ඩ නම් බෑ ඔදේ ..ඉකමනටම කතාව දෙන්ඩ කවියො

    ReplyDelete
    Replies
    1. හයියෝ අඬුව තියෙද්දී මොකට පුච්ච ගන්නවද ඩලෝ... හි හී

      Delete
  7. කවි අක්කේ... ඔන්න මම කලින් එකට වගේම මම මේකටත් එනෝ හොදේ.. :)

    ReplyDelete
  8. ලස්සන කතාවක ආරම්භයක්..
    අනිවාර්යයෙන්ම මමත් එනවා අක්කියෝ..

    ReplyDelete
    Replies
    1. ස්තූතී නන්ඳූ.. ඔයාලා තමා මගේ ශක්තිය

      Delete
  9. lassanama lassana kathawak wage kaviyo

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් පුලුවන් උපරිමේට දෙන්න බලනෝ උමා

      Delete
  10. ලස්සනයි . හැඟුම් බරයි , ලස්සන කතාවක් වෙයි .

    ReplyDelete
    Replies
    1. ස්තූති ගිම් කියවන ඔයාලට සදාරණයක් කරන්නම්

      Delete
  11. මේකත් කලින් එක වගේම ලෙසටම ලියන්න සුභ පතනවා..
    - නම පොඩ්ඩක් එහාට මෙහාට කලොත් හොද වෙයිද මංද.. මගේ අදහස.. නිකං දිව ටැපලෙනවා වගේ නමට..
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූති දිරිගැන්වීමට, ඉතින් කියන්නකෝ බලන්න ලස්සන නමක්

      Delete
  12. meka nam honda boot kathawak wageda koheda....

    ReplyDelete
  13. ආව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්... මාව පිස්සු වට්ටන්න අක්කි තවත් කතාවක් ගෙනෙල්ලා.. නියමයි අක්කි!!! ඉක්මනටම 1වෙනි කොටස දාන්නෝ... බලන් ඉන්න බෑ...

    මේ පෙරවදන කියවන් යද්දිනම් මතක් වුනේ වර්ෂා කතාවෙ වර්ෂාව..බලමුකෝ>. අනිවා මේක ලස්සනම එකක් වෙයි..

    ReplyDelete
    Replies
    1. හරි හරී ඉක්මනටම දෙන්නම් හොදේ.... ආ...පෝ.... වර්ෂද? මටනම් එපා වෙලා ඒ වර්ෂාව ගොඩක් කල්.... හි හී

      Delete
  14. දුක හිතුනා වගේ..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  15. පෙරහැරේ මුලින්ම ආපු කස කාරයා නම් නියමයි.. එ කියන්නේ කවියො මුලු පෙරහැරම ලස්සනයි වගේ...

    මේ මේකේත් අඩන්න ලැස්ති වේලා ඉන්න ඕනද?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් අනේ මංදා ... කෝකටත් සුදානමින් ඉන්නකෝ

      Delete
  16. මේ වගේ අත්දැකීම් මගේ යාලුවන් කීපදෙනෙකුටම තියෙනවා... අපි බලමු දැහැමි ගේ අනාගතය කෙබදු එකක්ද කියලා...

    ReplyDelete
  17. හිතට දැනෙනවා
    ජය

    ReplyDelete
  18. ඔන්න එකෙක්වත් මැරෙන්න බෑ හරිය..!!!

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...