සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

මේක කලින් කියවපු එකක් වගේ මතකයක් තියෙනවා. ලස්සනයි සඳූ.
ReplyDeleteජයවේවා!!!
ඔව්නේ මේක ඉස්සෙල්ලම එෆ්බී දැම්මනේ ... ස්තූතියි දුමී
Deleteඑහෙමම තමයි බිඳුණු හදවත්
ReplyDeleteගණන් ගන්නට එපා සොඳුරු හදවත
ඒකනේ.... හදවත් තියෙන්නෙත් බිඳෙන්නනේ.... හි හී...සොඳුරු හදවතටනම් ගානක් නෑ ඉතින්...සිතුවිලි පමණක් නිසා... ස්තූතියි ඔබට
Deleteකැන්දගෙන ගිහින් මහ ගිරිදබ , අතහැරිය විටදී අත අතරමග, හදවතට දැනෙන මේ වේදනාව, විදගනිමි තනිව මම, පෙර කරපු කරුමයට.
ReplyDeleteස්තූතියි ඉරෝමි රසවින්දාට
Deleteකැන්දගෙන ගිහින් මහ ගිරිදබ , අතහැරිය විටදී අත අතරමග, හදවතට දැනෙන මේ වේදනාව, විදගනිමි තනිව මම, පෙර කරපු කරුමයට.
ReplyDeleteයැපිලට ශතුටුයි.......ඒ..ස්..වා..පුහ්
ReplyDeleteඅනේ හොදා... සතුටුනම් ඉතින් එච්චරයි...
Deleteඅනේ .... සද ,
ReplyDeleteමේකට නම් ගොඩක් රිදෙනවා
හ්ම්ම්ම් ඒ කියන්නේ මගේ සිතුවිල්ල සාර්ථකයි කියන එක නේද .... හි හී
Deleteඒකනේ....සිතුවිල්ල සාර්ථකයි :)
Deleteජයග්‍රහණයට සුභ පැතුම්! ඒ ජයග්‍රහණය කල කාව්‍ය සංකල්පනවත් එක්ක ඒ ගැන පොස්ට් එකක් දාන්න.
ReplyDeleteගොඩක් ස්තූතියි කමී.... ඉස්සරහට ලියන්නම්කෝ...ඒ ගැන
Deleteඔව් සතුටුයි......
ReplyDeleteහා... ස්තූතියි
Delete