නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
මේක කලින් කියවපු එකක් වගේ මතකයක් තියෙනවා. ලස්සනයි සඳූ.ජයවේවා!!!
ඔව්නේ මේක ඉස්සෙල්ලම එෆ්බී දැම්මනේ ... ස්තූතියි දුමී
එහෙමම තමයි බිඳුණු හදවත් ගණන් ගන්නට එපා සොඳුරු හදවත
ඒකනේ.... හදවත් තියෙන්නෙත් බිඳෙන්නනේ.... හි හී...සොඳුරු හදවතටනම් ගානක් නෑ ඉතින්...සිතුවිලි පමණක් නිසා... ස්තූතියි ඔබට
කැන්දගෙන ගිහින් මහ ගිරිදබ , අතහැරිය විටදී අත අතරමග, හදවතට දැනෙන මේ වේදනාව, විදගනිමි තනිව මම, පෙර කරපු කරුමයට.
ස්තූතියි ඉරෝමි රසවින්දාට
යැපිලට ශතුටුයි.......ඒ..ස්..වා..පුහ්
අනේ හොදා... සතුටුනම් ඉතින් එච්චරයි...
අනේ .... සද , මේකට නම් ගොඩක් රිදෙනවා
හ්ම්ම්ම් ඒ කියන්නේ මගේ සිතුවිල්ල සාර්ථකයි කියන එක නේද .... හි හී
ඒකනේ....සිතුවිල්ල සාර්ථකයි :)
ජයග්‍රහණයට සුභ පැතුම්! ඒ ජයග්‍රහණය කල කාව්‍ය සංකල්පනවත් එක්ක ඒ ගැන පොස්ට් එකක් දාන්න.
ගොඩක් ස්තූතියි කමී.... ඉස්සරහට ලියන්නම්කෝ...ඒ ගැන
ඔව් සතුටුයි......
හා... ස්තූතියි
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
මේක කලින් කියවපු එකක් වගේ මතකයක් තියෙනවා. ලස්සනයි සඳූ.
ReplyDeleteජයවේවා!!!
ඔව්නේ මේක ඉස්සෙල්ලම එෆ්බී දැම්මනේ ... ස්තූතියි දුමී
Deleteඑහෙමම තමයි බිඳුණු හදවත්
ReplyDeleteගණන් ගන්නට එපා සොඳුරු හදවත
ඒකනේ.... හදවත් තියෙන්නෙත් බිඳෙන්නනේ.... හි හී...සොඳුරු හදවතටනම් ගානක් නෑ ඉතින්...සිතුවිලි පමණක් නිසා... ස්තූතියි ඔබට
Deleteකැන්දගෙන ගිහින් මහ ගිරිදබ , අතහැරිය විටදී අත අතරමග, හදවතට දැනෙන මේ වේදනාව, විදගනිමි තනිව මම, පෙර කරපු කරුමයට.
ReplyDeleteස්තූතියි ඉරෝමි රසවින්දාට
Deleteකැන්දගෙන ගිහින් මහ ගිරිදබ , අතහැරිය විටදී අත අතරමග, හදවතට දැනෙන මේ වේදනාව, විදගනිමි තනිව මම, පෙර කරපු කරුමයට.
ReplyDeleteයැපිලට ශතුටුයි.......ඒ..ස්..වා..පුහ්
ReplyDeleteඅනේ හොදා... සතුටුනම් ඉතින් එච්චරයි...
Deleteඅනේ .... සද ,
ReplyDeleteමේකට නම් ගොඩක් රිදෙනවා
හ්ම්ම්ම් ඒ කියන්නේ මගේ සිතුවිල්ල සාර්ථකයි කියන එක නේද .... හි හී
Deleteඒකනේ....සිතුවිල්ල සාර්ථකයි :)
Deleteජයග්‍රහණයට සුභ පැතුම්! ඒ ජයග්‍රහණය කල කාව්‍ය සංකල්පනවත් එක්ක ඒ ගැන පොස්ට් එකක් දාන්න.
ReplyDeleteගොඩක් ස්තූතියි කමී.... ඉස්සරහට ලියන්නම්කෝ...ඒ ගැන
Deleteඔව් සතුටුයි......
ReplyDeleteහා... ස්තූතියි
Delete