නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
බෝම ලස්සණයි...මේ දවස් වල සෑහෙන්ට මතක පිටු ඉරෙනව වගෙයි... හෙහ් හෙහ්... :)
ඕකනේ කියන්නේ ඉතින්... කවිය කියවන්න...පින්තූරයත් කියවන්න...ඒත් කවියාව කියවන්න උත්සහ නොකරන්න
නූතන මේඝ දූතය වගේ....නරකද උත්සාහ කලොත්..?
මේඝ දූතෙත් බ්ලොක් වෙලා අයියෝ
ලස්සණයි.
හා... ස්තූතියි
අපූරුයි සඳූ...ජයවේවා!!!
ස්තූතියි දුමී
මේ කවුළු ඇ'සඟින්අර පේන අවකාශයේකොහේ හරි...කොහේ හරිඔබේ සුවඳත් ඇතී...ලස්සනයි....
ස්තූතියි ඔයාට
කොන්ක්‍රීට් සිප ගෙන එන මදනල හරිම විසකුරුයි සදු.
නැතුව
කියවෙන්නේ කවිය නොව කවියාම නිසාවෙන් නෝ කමෙන්ට්ස් හිටං...😂
හිටං කමෙන්ට්ස් කරනකොට ඔහොම තමා කොහේ හරි ඉඳං කරන්නකෝ
එල
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
බෝම ලස්සණයි...
ReplyDeleteමේ දවස් වල සෑහෙන්ට මතක පිටු ඉරෙනව වගෙයි... හෙහ් හෙහ්... :)
ඕකනේ කියන්නේ ඉතින්... කවිය කියවන්න...පින්තූරයත් කියවන්න...ඒත් කවියාව කියවන්න උත්සහ නොකරන්න
Deleteනූතන මේඝ දූතය වගේ....නරකද උත්සාහ කලොත්..?
ReplyDeleteමේඝ දූතෙත් බ්ලොක් වෙලා අයියෝ
Deleteලස්සණයි.
ReplyDeleteහා... ස්තූතියි
Deleteඅපූරුයි සඳූ...
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී
Deleteමේ කවුළු ඇ'සඟින්
ReplyDeleteඅර පේන අවකාශයේ
කොහේ හරි...කොහේ හරි
ඔබේ සුවඳත් ඇතී...
ලස්සනයි....
ස්තූතියි ඔයාට
Deleteකොන්ක්‍රීට් සිප ගෙන එන මදනල හරිම විසකුරුයි සදු.
ReplyDeleteනැතුව
Deleteකියවෙන්නේ කවිය නොව කවියාම නිසාවෙන් නෝ කමෙන්ට්ස් හිටං...😂
ReplyDeleteහිටං කමෙන්ට්ස් කරනකොට ඔහොම තමා කොහේ හරි ඉඳං කරන්නකෝ
Deleteඑල
ReplyDelete