සඳට බැළුම් හෙලූ අය

Jul 13, 2018

දැවෙමි තැවෙමි !





ප්‍රේමය
මියැදෙන්නට පෙර
හදවතට
ගිනි තබමි

මේ අවසාන සිහි කැඳවීම ඔබට....

කරුණාකර ,

ඉවත් වන්න
මතක
වහා ගිනි
ඇවිළෙන සුළුය

16 comments:

  1. ඔක්සිජන් ඔක්සිජන් ඇයි තවම ඔබ ඔතැන?
    ඉවත් වන්න හනි හනිකට
    මතක ගිනි ඇවිලෙන්නෙ හිටියොතින් තමයි ඔබ.
    නොකිව්වයි කියන්නෙපා ඇවිලිනොත් මතක ගිනි නුබයි එහි වැරදිකරු..

    ReplyDelete
    Replies
    1. ඔක්සිජන්.... ඔබයි එහෙනම් වැරදිකරු

      Delete
  2. හදවතට කොයි තරම් ගිණි තිබ්බත් සැබෑ ප්‍රේමය මිය යන්නේ නෑ සාදු. ඒක අමරණීයයි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... එහෙම...ලු අනේ මන්දා...

      Delete
  3. හොඳමයි. ඉවත්වන්නම්.

    ජයවේවා!!!

    ReplyDelete
  4. ප්‍රේමය අධ්‍යාත්මිකයි නේද ...
    හදවතට ගිණිතැබූවට ප්‍රේමය ගිණිගනී ද ...

    ප්‍රේමය තුල වූ මතක වලට ගිණි ඇවිලෙන්නට බැරිය .
    එකයි ,
    අපි හැමෝටම ආත්මීය බැදීම් තියෙන්නේ .........

    - කලන (ආටියා) -

    ReplyDelete
    Replies
    1. මේවා මේ හිත නිවන කතා නොවැ .. කරන්න පුලුවන්ද කියලා අනේ... මන්දා...

      Delete
  5. //මතක
    වහා ගිනි
    ඇවිළෙන සුළුය// සහතිකෙන්ම

    ReplyDelete
  6. පීස් නම්කි ගිනි ඇවිලෙන සුලු දේවල් පරිස්සමින් පාවිච්චි කොරන්ට

    ReplyDelete
  7. හෆ්ෆා... මගෙ පල්හෑල්ලක් නිමා කරන්ට යොදා ගන්ට කියාපු වචන ටික... හැහ් හැහ්...

    ReplyDelete
  8. මියැදුනා නම් එය ප්‍රේමයක් නොව....!
    එබැවින්,
    ගිනිලන්න,
    මතක මායාවට...!

    ReplyDelete
    Replies
    1. එහෙනම් මෙහෙම කියමු

      හදවත
      මියැදෙන්නට පෙර
      මතකයට
      ගිනි තබමි....

      එක්කොත් බෑ වගේ අප්පා එහෙමත්... හි හී

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...