නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
ඔක්සිජන් ඔක්සිජන් ඇයි තවම ඔබ ඔතැන?ඉවත් වන්න හනි හනිකටමතක ගිනි ඇවිලෙන්නෙ හිටියොතින් තමයි ඔබ.නොකිව්වයි කියන්නෙපා ඇවිලිනොත් මතක ගිනි නුබයි එහි වැරදිකරු..
ඔක්සිජන්.... ඔබයි එහෙනම් වැරදිකරු
හදවතට කොයි තරම් ගිණි තිබ්බත් සැබෑ ප්‍රේමය මිය යන්නේ නෑ සාදු. ඒක අමරණීයයි.
ම්ම්ම්... එහෙම...ලු අනේ මන්දා...
හොඳමයි. ඉවත්වන්නම්.ජයවේවා!!!
හා... ස්තූතියි
ප්‍රේමය අධ්‍යාත්මිකයි නේද ... හදවතට ගිණිතැබූවට ප්‍රේමය ගිණිගනී ද ...ප්‍රේමය තුල වූ මතක වලට ගිණි ඇවිලෙන්නට බැරිය . එකයි , අපි හැමෝටම ආත්මීය බැදීම් තියෙන්නේ .........- කලන (ආටියා) -
මේවා මේ හිත නිවන කතා නොවැ .. කරන්න පුලුවන්ද කියලා අනේ... මන්දා...
//මතකවහා ගිනි ඇවිළෙන සුළුය// සහතිකෙන්ම
ඒකනේ
පීස් නම්කි ගිනි ඇවිලෙන සුලු දේවල් පරිස්සමින් පාවිච්චි කොරන්ට
හා... අයියා...
හෆ්ෆා... මගෙ පල්හෑල්ලක් නිමා කරන්ට යොදා ගන්ට කියාපු වචන ටික... හැහ් හැහ්...
ගන්ට ගන්ට මයෙ මොකෝ
මියැදුනා නම් එය ප්‍රේමයක් නොව....!එබැවින්,ගිනිලන්න,මතක මායාවට...!
එහෙනම් මෙහෙම කියමුහදවත මියැදෙන්නට පෙරමතකයටගිනි තබමි....එක්කොත් බෑ වගේ අප්පා එහෙමත්... හි හී
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...
ඔක්සිජන් ඔක්සිජන් ඇයි තවම ඔබ ඔතැන?
ReplyDeleteඉවත් වන්න හනි හනිකට
මතක ගිනි ඇවිලෙන්නෙ හිටියොතින් තමයි ඔබ.
නොකිව්වයි කියන්නෙපා ඇවිලිනොත් මතක ගිනි නුබයි එහි වැරදිකරු..
ඔක්සිජන්.... ඔබයි එහෙනම් වැරදිකරු
Deleteහදවතට කොයි තරම් ගිණි තිබ්බත් සැබෑ ප්‍රේමය මිය යන්නේ නෑ සාදු. ඒක අමරණීයයි.
ReplyDeleteම්ම්ම්... එහෙම...ලු අනේ මන්දා...
Deleteහොඳමයි. ඉවත්වන්නම්.
ReplyDeleteජයවේවා!!!
හා... ස්තූතියි
Deleteප්‍රේමය අධ්‍යාත්මිකයි නේද ...
ReplyDeleteහදවතට ගිණිතැබූවට ප්‍රේමය ගිණිගනී ද ...
ප්‍රේමය තුල වූ මතක වලට ගිණි ඇවිලෙන්නට බැරිය .
එකයි ,
අපි හැමෝටම ආත්මීය බැදීම් තියෙන්නේ .........
- කලන (ආටියා) -
මේවා මේ හිත නිවන කතා නොවැ .. කරන්න පුලුවන්ද කියලා අනේ... මන්දා...
Delete//මතක
ReplyDeleteවහා ගිනි
ඇවිළෙන සුළුය// සහතිකෙන්ම
ඒකනේ
Deleteපීස් නම්කි ගිනි ඇවිලෙන සුලු දේවල් පරිස්සමින් පාවිච්චි කොරන්ට
ReplyDeleteහා... අයියා...
Deleteහෆ්ෆා... මගෙ පල්හෑල්ලක් නිමා කරන්ට යොදා ගන්ට කියාපු වචන ටික... හැහ් හැහ්...
ReplyDeleteගන්ට ගන්ට මයෙ මොකෝ
Deleteමියැදුනා නම් එය ප්‍රේමයක් නොව....!
ReplyDeleteඑබැවින්,
ගිනිලන්න,
මතක මායාවට...!
එහෙනම් මෙහෙම කියමු
Deleteහදවත
මියැදෙන්නට පෙර
මතකයට
ගිනි තබමි....
එක්කොත් බෑ වගේ අප්පා එහෙමත්... හි හී