සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
Wow .. fantastic.
ReplyDeletethanks Kalana
Deleteහරිම ලස්සනයි.
ReplyDeleteස්තූතියි
Deleteසැබෑ ආදරේ නේද? ඒක හරිම සුන්දරයි.
ReplyDeleteම්ම්ම් ඔව්නේ
Deleteලස්සනයි සඳූ.....
ReplyDeleteජයවේවා!!!
දැන් කවි නෑ.... ලස්සනයි කියලා ශේප් වෙනවා නේද ?
Deleteමම ඔයාට ආදරෙයි!!!!
ReplyDeleteඅනේ ඉස්තූතියි.... එත් මම ආදරේ එයාටනේ
Deleteඒ කියන්නේ නළල ඉම්බේ නැත්නම් මතක නෑ.. යකෝ උල තියන්න එපැයි.. :)))))))))))
ReplyDeleteනෑ නේන්නම්..... සැරි සැරේ ඉඹ ඉඹ මතක් කරන්න ඕන
Deleteවාව් ❤️
ReplyDeleteමතක තියෙන්නේ එහෙම
එහෙමලු
Deleteබෝම ලක්ශණයි!!
ReplyDeleteඔය සියුම් කේෂනාලිකා පුපුරන එක වලක්වා ගන්ට ක්‍රීඩා කටයුතු වලදි ඇමෝනියා වායුව ආඝ්‍රහණය කරනවා කියල මං අහල තියනව ඕං...
ස්තූති !
Deleteඅපිටනම් ක්‍රීඩා කරද්දි ඉස්සර ඉස්කෝලෙදි දුන්නේ ග්ලූකෝස්
ආදලේ........
ReplyDelete