නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
මලා
අපොයි නෑ.... ආදරේ එහෙම මැරෙන්නෙ නෑනේ
ඒ තමයි ආදරේ කියන්නේ.ජයවේවා!!!
හ්ම්ම්ම්... එහෙමලු
ඔව්. ඒක එහෙමමයි
ඔව් සඳවතී ඒක එහෙමමයි
ඒක පාර්ශවික ආදරයට ආටියා එදා ඉදංම කැමතිය. එව්වා මනසට හිරිහැර නොවන්නේමය . සිංහලෙන් කිව්වොත් "ඇනයක්" නොවන්නේය . මට මමවත් මතක නැති විට ඔබව මතක් වන එකම මට සැපතක් ම ය . කෙටි මෙන්ම රසවත් අරුත් බර පද පෙළක් . මේකට මගේ හිත හිරිවටුණා කියන්න මම බය නෑ . *පසුව ලියමි . මෙය මගේ අවසාන පොස්ටුව වන "අනුරාධපුරේ ස්වේච්ඡ සේවය............ " හා කුමක් හෝ සම්භන්දයක් තිබේද සොඳුරු සඳවතී ?
එක එක්කෙනාට එක එක විදියට මෙව්වා හිතන්නට පුලුවන.හැබැයි මම ලිව්වේ ඉඳුරාම වෙනස් දෙයක් වෙන්නට පුලුවන.මේ නම් කොහොමත් ඒක පාර්ශවික පෙමක් ගැන නොවේමය.ඔයාගේ කමෙන්ට් එකෙන් පේන්නේ ඔයානම් බොහොම තදේට ඒක පාර්ශවීය පෙමක පැටලිලා හැඩැයි බවය.නෑ කලන ඔයාගේ පෝස්ට් එකට ලිව්ව එකක්නම් අනිවා මම ඒක සඳහන් කරනවා.ඔයාගේ අනුරපුරේ පෙම් කතාව ගැන මීට වඩා රහට ලියන්න හිතේනම් පද හැදිලා තියෙනවා. බලමු නිදහසක් ලැබුනොත් එලියට දාන්
මග බලමින් සිටිමි :D
මටත් මතකයි, ණය අරං නොදීපු එවුං
එහෙම අයනම් මතක් උනත් අමතක උනා වගේ ඉන්න අප්පා ...හි හී
ඔහුව සුන්දර මතකයක් වෙන්න ඇති. ඒකයි ඒ මතක.
සුන්දරම ගින්දර
මේ මාවද?
හේ .. හේ... පිච්චුද අප්පා
හැබෑ ආදරයක් එහෙම වෙන්න පුළුවන් . ඔබ කෙටි වදන් පෙලකින් ලොකු කතාවත් හිතන්නට පොලබවනවා ....
ස්තූතියි රසවින්ඳාට
ඇත්තමයි ... පුදුමයි ...
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
දුරුත්තේ හීතල හිත කොනිත්තන වෙලාවට ඉස්පාසුවක් නැති හිතත් වත්තන් කරන් ඉවක් බවක් නැතුව මේ කොන්ක්‍රීට් වනාන්තරේ පුරා ඉබාගාතෙ ඇවිදින එක දැන් දැන්...
මලා
ReplyDeleteඅපොයි නෑ.... ආදරේ එහෙම මැරෙන්නෙ නෑනේ
Deleteඒ තමයි ආදරේ කියන්නේ.
ReplyDeleteජයවේවා!!!
හ්ම්ම්ම්... එහෙමලු
Deleteඔව්. ඒක එහෙමමයි
ReplyDeleteඔව් සඳවතී ඒක එහෙමමයි
Deleteඒක පාර්ශවික ආදරයට ආටියා එදා ඉදංම කැමතිය. එව්වා මනසට හිරිහැර නොවන්නේමය . සිංහලෙන් කිව්වොත් "ඇනයක්" නොවන්නේය .
ReplyDeleteමට මමවත් මතක නැති විට ඔබව මතක් වන එකම මට සැපතක් ම ය .
කෙටි මෙන්ම රසවත් අරුත් බර පද පෙළක් . මේකට මගේ හිත හිරිවටුණා කියන්න මම බය නෑ .
*පසුව ලියමි .
මෙය මගේ අවසාන පොස්ටුව වන "අනුරාධපුරේ ස්වේච්ඡ සේවය............ " හා කුමක් හෝ සම්භන්දයක් තිබේද සොඳුරු සඳවතී ?
එක එක්කෙනාට එක එක විදියට මෙව්වා හිතන්නට පුලුවන.හැබැයි මම ලිව්වේ ඉඳුරාම වෙනස් දෙයක් වෙන්නට පුලුවන.මේ නම් කොහොමත් ඒක පාර්ශවික පෙමක් ගැන නොවේමය.ඔයාගේ කමෙන්ට් එකෙන් පේන්නේ ඔයානම් බොහොම තදේට ඒක පාර්ශවීය පෙමක පැටලිලා හැඩැයි බවය.
Deleteනෑ කලන ඔයාගේ පෝස්ට් එකට ලිව්ව එකක්නම් අනිවා මම ඒක සඳහන් කරනවා.ඔයාගේ අනුරපුරේ පෙම් කතාව ගැන මීට වඩා රහට ලියන්න හිතේනම් පද හැදිලා තියෙනවා. බලමු නිදහසක් ලැබුනොත් එලියට දාන්
මග බලමින් සිටිමි :D
Deleteමටත් මතකයි, ණය අරං නොදීපු එවුං
ReplyDeleteඑහෙම අයනම් මතක් උනත් අමතක උනා වගේ ඉන්න අප්පා ...හි හී
Deleteඔහුව සුන්දර මතකයක් වෙන්න ඇති. ඒකයි ඒ මතක.
ReplyDeleteසුන්දරම ගින්දර
Deleteමේ මාවද?
ReplyDeleteහේ .. හේ... පිච්චුද අප්පා
Deleteහැබෑ ආදරයක් එහෙම වෙන්න පුළුවන් . ඔබ කෙටි වදන් පෙලකින් ලොකු කතාවත් හිතන්නට පොලබවනවා ....
ReplyDeleteස්තූතියි රසවින්ඳාට
Deleteඇත්තමයි ... පුදුමයි ...
ReplyDelete