සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Jan 21, 2019

ඇවිලෙමි නිවෙමි !






නිවෙන ඇවිලෙන
හැඟුම් පොකුරක්....

නුඹේ ඇස් මට
කංසා උගුරක්....

12 comments:

  1. කංසා....!!!!ඔන්න මාතෘකාව..කියලා වැඩක් නෑ....ඇස් කංසා වගේ කියන්ඩෙපා.මට ඇස් ගලවං යන්ඩ හිතෙනවා. අනික ඇස් ගංජ වගේ අහිංසක නෑ. 'අයිස්' වගේ නපුරුයි.

    ReplyDelete
    Replies
    1. මටත් හිතිලා තියෙනවා කෙනෙකුගේ ඇස් ගලවන් එන්න....ඒත් වැඩක් නෑ අනේ ඒවා දුර තියෙන තරමටමයි ලස්සන ... හා නැද්ද...ගංජා ගැන ලොකු අවබෝධයක් නෑ ඒ නිසා අහිංසකද නොදනී...ඒ උපමාව ගත්තේ මත් වෙන බව කියන්න.

      Delete
  2. PNB ...this is for your attention..!
    :)

    ReplyDelete
    Replies
    1. හූ... අපිනම් බය වෙයි....හි හී

      Delete
  3. කන්ටැක්ට් ලෙන්ස් වැඩ කරලා වගේ.. :D :D :D

    ReplyDelete
    Replies
    1. මොක වැඩ කලත් වැඩක් නෑ අප්පා

      Delete
  4. ඔබේ එකම එක
    බැල්මකින්

    මගේ ආත්මය
    සුවපත් වේ ...

    ReplyDelete
    Replies
    1. ලොවම එපා වී... ලොවම කලකිරී... දැවී දැවී හිදිනා වේලේ...

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.