සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Feb 4, 2019

Freedom !





නිවි නිවී දිලෙන
අනුරාග සිළු මැද

සැලි සැලී ළවන්
ලියඹු විල් තෙර ළඟ

ඉ'සියුම්ව නැගෙන දා
බිඳිති ප'පුගිර මත

ගිම් නිවමි ම'කරද
මල් සුවඳ විඳ විඳ

3 comments:

  1. Do I have to understand this? May be my guess is as good as the meaning of this?

    ReplyDelete
  2. නියමයි සදු , මේක පට්ට ..
    දැනුණා ....

    ReplyDelete
  3. //ගිම් නිවමි ම'කරද
    මල් සුවඳ විඳ විඳ// තණමල්විල සීන් එකක් ද මංදා.... අයින් වෙලා පයින් යන්න ඕනි තේරුනා වගේ..

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.