සඳට බැළුම් හෙලූ අය

339858

Feb 3, 2019

On This Day !



මට පුලුවන්නම්
නවත්තන්න කාලය...

මම නවත්තනව
අද වගේ  දවසකින්...

මට පුලුවන්නම්
කාලය හරහා යන්න...

මම ගිහින් නවතිනව
අද වගේ  දවසක...

එහෙම දවසක් ආයෙ
කවදාවත්ම එන්නෙ නෑ...

එක අතකට එන්න ඕනෙත් නෑ...
ඔව් ආයෙමත් අපි හමුවිය යුතුම නෑ...

1 comment:


  1. කාලය වනාහි මායාවක් . හුදෙක්ම සාපේක්ෂ සිතුවිල්ලක් නේද .

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

මගේ සිහිනයෙ නුඹ නිදන හැටි !

  දුර ඈත අතීතයේ දවසක බොහෝ ප්‍රේමයෙන් එකම වහලක් යට ජීවිතය බෙදාගත් හිතවත , සමාවෙන්න අත්වැරදීමකින් වගේ මං ඔබේ මුහුණු පොතට එබුනා බොහෝ කලකට පසුව ...