සඳට බැළුම් හෙලූ අය

Mar 5, 2019

දැන් මං ඔයාට ඇබ්බැහි වෙලා !

                                                                           

නිශාවේ ස්වප්නයක එන්නද
දැවටි දැවටී ළඟින් ඉන්නද
ප්‍රේමයේ රස කියා දෙන්නද
පපුවෙ පැත්තක නිදාගන්නද

එකම එක හාදුවක් දෙන්නට
කල්පයක් තව බලා ඉන්නද
කමක් නෑ ඒ හීන වෙනුවෙන්
කොච්චරක් තව දුක් විඳින්නද

4 comments:

  1. සමහර හීන අපිව ජීවත් කරවනවා නේද
    මනෝ ලෝකයේ ජීවත් වෙද්දී දැනෙන රහ
    සැබෑ ලෝකයේ නැහැනේ කියල කිව්වා කෙනෙක්

    ReplyDelete
  2. එපා
    එපා
    එපා
    එපා
    කොච්චර හිටියම මට මොකෝ
    කප්පරක් සහ තව ටිකක්

    ReplyDelete
    Replies
    1. හා
      හා හා
      මටත් මොකෝ ඔන්න ඔහෙ

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...