සඳට බැළුම් හෙලූ අය

Jun 11, 2019

ඔබ ගින්දර දළු පිරිච්ච !






අර තරම්
ආදරෙන් , ළං කර ගත්තෙ
මේ තරම්
දුරින් දුරු , කරන්නනම්
අපිට තිබුනෙ
කවමදාවත් ළං නොවී ඉන්න !

6 comments:

  1. ඒක නම් ඇත්ත.

    ReplyDelete
  2. අර තරම්
    මේ තරම්
    කොයි තරම්
    .
    .
    .
    .
    සත්තරන්.....🤣

    ReplyDelete
  3. ඔයාට මාව එපානම්.. කලින් කියන්නට තිබුනා.. මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා.. ;)

    ReplyDelete
  4. මං කී පාරක් කට කැඩෙනකල් කිව්වද? කෝ ඇහුවද? දැං එනව මෙතන අඩන්ඩ....!

    ReplyDelete
  5. දුරින් උන්නත් දූරියන් වගේ
    ළඟින් උන්නත් ඒ වගෙම තමා වෙනසක් නෑ
    :-D

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...