සඳට බැළුම් හෙලූ අය

Jun 11, 2019

ඔබ ගින්දර දළු පිරිච්ච !






අර තරම්
ආදරෙන් , ළං කර ගත්තෙ
මේ තරම්
දුරින් දුරු , කරන්නනම්
අපිට තිබුනෙ
කවමදාවත් ළං නොවී ඉන්න !

6 comments:

  1. ඒක නම් ඇත්ත.

    ReplyDelete
  2. අර තරම්
    මේ තරම්
    කොයි තරම්
    .
    .
    .
    .
    සත්තරන්.....🤣

    ReplyDelete
  3. ඔයාට මාව එපානම්.. කලින් කියන්නට තිබුනා.. මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා.. ;)

    ReplyDelete
  4. මං කී පාරක් කට කැඩෙනකල් කිව්වද? කෝ ඇහුවද? දැං එනව මෙතන අඩන්ඩ....!

    ReplyDelete
  5. දුරින් උන්නත් දූරියන් වගේ
    ළඟින් උන්නත් ඒ වගෙම තමා වෙනසක් නෑ
    :-D

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

රංකඳ රාවණා !!

  ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...