අර තරම්
ආදරෙන් , ළං කර ගත්තෙ
මේ තරම්
දුරින් දුරු , කරන්නනම්
අපිට තිබුනෙ
කවමදාවත් ළං නොවී ඉන්න !
ආදරෙන් , ළං කර ගත්තෙ
මේ තරම්
දුරින් දුරු , කරන්නනම්
අපිට තිබුනෙ
කවමදාවත් ළං නොවී ඉන්න !
අපට අප මඟ හැරුණු මුත් තව මතක් වෙන බව කියන්න කලාතුරකින් වගේ දවසක හොදින්දැයි ඔබ අසන්න මගෙම හිත වෙන කෙනෙක් ලියු පද පේලියක ඔබ සොයන්න එහෙම ගීයක්...
ඒක නම් ඇත්ත.
ReplyDeleteඅර තරම්
ReplyDeleteමේ තරම්
කොයි තරම්
.
.
.
.
සත්තරන්.....🤣
ඔයාට මාව එපානම්.. කලින් කියන්නට තිබුනා.. මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා.. ;)
ReplyDeleteපස්න පස්න
ReplyDeleteමං කී පාරක් කට කැඩෙනකල් කිව්වද? කෝ ඇහුවද? දැං එනව මෙතන අඩන්ඩ....!
ReplyDeleteදුරින් උන්නත් දූරියන් වගේ
ReplyDeleteළඟින් උන්නත් ඒ වගෙම තමා වෙනසක් නෑ
:-D