සඳට බැළුම් හෙලූ අය

Sep 26, 2019

ඔබ සංසාර රිදුමක් !



ඔබ

සංසාර
රිදුමක් !

පපු කුහර
පිරිමදින
සුසුමක් !

ලං වෙන්න
බැරි ගගන
තරුවක් !

හැර යන්න
බැරි මතක
අහුරක් !

10 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මතක අමතක වන
    නිවෙන දිදුලන තරුවක
    හුස්ම නවතන පාලු සුසුමක
    රසය විදිනට නිවන් දුටුවෙමි...
    එම්බා වඩුව සදවතිය
    මම තී දුටිමි!!!!

    ReplyDelete
    Replies
    1. පෙම්මා වඩන මට
      එම්බා වඩුව නොකියනු

      හි හී

      Delete
  3. ඉවරවෙලා වගේ පැනඩෝල්
    නෙබියුලයිස් පාරක්වත් දාමු අපි හිටං
    ටෙස්ල කොම්පැනියෙත් දැන් හදනවාලු රොකට්
    අයියෝ..
    මේ අහුරකට මක්කටෙයි වෙන්න වොරි මැඩම්.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...