සඳට බැළුම් හෙලූ අය

Nov 25, 2019

ඔබ නො ඒනම් !



හුදකලා නිම්නයක
ග්ලැසියරයක්ව
මිදෙමි !

ධ්‍රැවාසන්න  ගිරි විලක
හිම කුණාටුවක්ව
රැදෙමි !

ඝන මීඳුම් වලාවක
හිම තුහිනයක්ව
පාවෙමි !

වසන්තය ඔබ....
නොඑන බව
දැන දැනම
මේ රුදුරු
සිසිරයේම
ගිලෙමි !

11 comments:

  1. වසන්තය එනවා සත්තයි . ❤️

    ReplyDelete
  2. වසන්තය ඔබ....
    නොඑන බව
    දැන දැනම
    මේ රුදුරු
    සිසිරයේම
    ගිලෙමි ❤️

    ආසම ටික

    ReplyDelete
  3. අහුවෙච්ච දෙංකො ඔය සිසිරයා- මීට වසන්ත

    ReplyDelete
    Replies
    1. අහුවෙච්ච දෙන්කෝ මට ඔය සිසිරයි වසන්තයයි - මීට ගිම්හාන

      Delete
  4. අළුත් රටාවක් ..... අපූරු අත්හදා බැලීමක් ....

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...