( La Sara Photography )
දුරින් හිද ඇස් වලින්
හී විඳින බඹරාන
එපා සුසුමන් ඔහොම
ආදරේ වපුරාන
සීරුවට සීරුවට
හිත මත්තෙ වැහුවාම
කොහොම ඉන්නද සෙනේ
පපු මැද්දෙ හංගාන
මඟහරිමි මඟහරිමි
තුරුණු සමනොල රෑන
මලක් වෙමි පමාවී
නුඹට මුඳු සුව ගේන
සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...
මට?....මේ මට?
ReplyDeleteනෑ මේ පොටෝවේ ඉන්න කෙනාට
Deleteවචනෙන් වචනෙට ලස්සන කවි පෙළක් කියෙව්වෙ ගොඩක් දවසකින්. හරිම ලස්සනයි සඳවතී💜️
ReplyDeleteස්තූතියි ඔබේ පැමිණීමටත් ඇගයීමටත්
Delete