සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
//දුව ඇවිත් ප'පුතුරේ
ReplyDeleteගුලි වෙන්න ටිකක්...//
දුවගෙන ආවට කම් නැත
ලඟට එනකොට බ්‍රේක් ගහනු..
නැත්තං පපුවෙ හැපිලා මලකෙලියක් වේවි...!
:) :)
මේ කවිය හැඩයි...!
හොද වෙලාවට මතක් කලේ ඒක.. ඒත් ඉතින් ආදරේට බ්‍රේක් නෑ රිවස් නෑ කියනවනේ
Deleteනමක් නැති නිමක් නැති සදවතියක්ගෙ ආදරයක්.ලස්සනයි
ReplyDeleteහ්ම්ම් ස්තූතියි
Deleteඔව් මේක පෙමක්
ReplyDeleteනමක් නැති
නිමක් නැති පෙමක්
හා හා හා හා හා
හි හී හී
Delete++++++
ReplyDeleteලස්සනම ලස්සනයි . හැමදාමත් වගේ ඔයාගේ පද පේලි මොනවා හරි කියනවා වගේ .. දැනෙනවා . බලන් ඉන්නවා මම අලුත් එකක් දානකම් .
ReplyDelete"දුව ඇවිත් ප'පුතුරේ
ගුලි වෙන්න ටිකක් "
ඇයි ? ,,,,, මේ දුවගෙන එන්නේ ... ඔයාට ඉස්සර වෙන කෙනෙක් ඇවිත් ප'පුතුරේ ගුලි වෙන්න හදයි කියලද ?
ඊට වඩා රොමැන්ටික් නේද මෙහෙම කිව්වොත් ?
"නොහිතු විටක ඇවිත් ප'පුතුරේ
ගුලි වෙන්න ටිකක් "
ස්තූතියි කලණ මේ වචන වලට...ලියන ඒවා කියවන්න අය ඉන්න එක ලියන කෙනෙකුට සතුටක්...
Delete"දුව ඇවිත් ප'පුතුරේ
ගුලි වෙන්න ටිකක් "
එතනදි මම අදහස් කලේ මේ මතුපිටින් කියවද්දි ගොඩක් අයට දැනෙන අදහසම නෙවෙයි.හිතන්නකෝ මෙහෙම දුවෙක් දඟකාරකමක් කරල ඇවිත් හුරතලේට තාත්තෙක්ගෙ පපුවට තුරුළු වෙනවා වගේ දෙයක්.
ස්තුතී සදවතියේ ...... ඇත්තටම ඔව් ... එක තරම් සතුටක් ලියන කෙනාට නැහැ තවත් .
Deleteඔව්ඔව් ඒවිදියට හිතලා මේක කියෙව්වොත් මැවෙන චිත්‍රය වෙනස් ම එකක් . ඒක තවත් ලස්සනයි .
අන්තිමට කියල තියෙන විදියට "නිමක් නැති පෙමක්" නම් , ඒක අනුරාගයට එහා ගිය ලස්සන චිත්‍රයක් වෙන්න ම ඕනේ .
මම සුබ පතනවා ! ලස්සනට ලියන්න ලැබෙන්න කියල.
+++++++++++
ReplyDeleteස්තූතියි
Delete+++++++
ReplyDeleteස්තූතියි
Deleteමගේ සොඳුරු අහස් තලයෙ දිලෙනා පුන් සඳක්
ReplyDeleteනගේ නුඹම පමණයි තව නෑ කෙනෙකුට ඉඩක්
ඳගේ දමන ඔය හුරතල් වටීවි මහමෙරක්
අගේ අගේ විඳගන්නෙමි නුඹෙ නොවෙනස් පෙමක්....
ලස්සනයි සඳූ.
ජයවේවා!!!
අන්න පරණ දුමී ඇවිල්ලා... ස්තූතියි දුමී
Deleteසඳූට වෙනස දැණුනා එහෙනම්. ඇත්තටම කවි ලියන වෙඩේට හරියටම ආයෙත් වරක් යොමුවුනේ මීට සතියකට දෙකකට කලින්.
ReplyDeleteඔව් ඒ වෙනස දැනුනා... දිගටම ලියන්න සුබ පැතුම්
Deleteගෙන හැර දැමිය යුතු බව යුතුමය
ReplyDeleteමග හැර නොදම බැලිය යුතුමය
සද මෙන් කවියෙ රස ලැබිය යුතුමය
දිනයක් දමා මෙහි පැමිණිය යුතුමය
ජෑ මා කාලී ආයෙත් ආවෝ
- ජෑ මා කාලී ජිනේ ජිනේ -
හප්පා...කොහෙද ගිහින් හිටියේ... පැමිණීම සතුටක්
Deletesada aithi ahasata witharakmada?
ReplyDeleteසඳට දොස් නොකියන්න අනේ
Deleteමටත් තිබුනා ඒ කාලේ
ReplyDeleteනමක් නැති නිමක් නැති පෙමක්...
නිමක් නැති හින්දාම
විඳගෙන අපමණ දුකක්...
තැනුවා කැදැල්ලක්
දාගෙන නමක්...
අපූරුයි.... දැන් නමක් තියෙනවානේ එතකොට
Deleteහම්බෙ.. ලස්සනයි. රෝමැන්ටික්...
ReplyDeleteම්ම්ම් ස්තූතියි අරූ
Delete