සඳට බැළුම් හෙලූ අය
May 24, 2018
මේ මනමාල මල් පිපෙන සමයයි !
එකින් එක හිස
ඇඟිලි තුඩගින් ඇඳ,
යා කරමි එකිනෙක
උපන් ලප දාහතරක්,
ඉර මුදුන් වන
මහා දවල් එළියක,
සැනින් එසැණින්
පැතිරෙයි,
ලා පැහැති අඳුරක්,
- රයිටර් -
රෝම කූපයක් කූපයක් පාසා
සිහින් හීගඩු නංවන
පොපියන කේශ නාලිකාවක
මනමාල මල් පිපින...
ගිනි ගහන මද්දහනට පවා
හරි ලැජ්ජා හිතෙන
සැනෙන් එ'සැනින් ඉර නිවා
අකුණක් දෙකක් පුපුරා යන.....
- සොඳුරු සඳවතී -
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...

වැස්සනෙ...කොල්ලොනෙ...
ReplyDeleteහැබෑට ... හා එහෙනම්
Deleteහ්ම්.... අගෙයි අගෙයි.
ReplyDeleteජයවේවා!!!
තුති වේවා දුමී
Deleteමේ වහින කාලෙට ප්රොඩක්ටිවිටි එක වැඩියි කියල කොහෙ හරි දැක්කා වගේ මතකයක් තියනවා...... කොල්ලොනේ වහිනවනේ.......
ReplyDeleteඔව් ඔව් වෙන්ටෑ.... මේනම් වහින දවසක් ගැන නෙවෙයි හැබැයි හිටි හැටියෙ කාළගුණ වෙනස් වීමක් ගැන.
DeleteKawinam theren na suduu
Delete"සැනෙන් එ'සැනින් ඉර නිවා
ReplyDeleteඅකුණක් දෙකක් පුපුරා යන....."
- - -
වැහි හලා.... කළු වලා... අහසින් ගියා
තවමත් ඔයා ඇහිපිය වසා තුරුලට වෙලා
ඔබ මගේ හිත පුරා සෙනෙහස තියා
දැන් යන්න බෑ ඔබ හැරදමා හද බරවෙලා
ඒක මම ශිහාන්ගේ ආසම සින්දුවක්... කාලෙකින් ඇහුවෙත් නෑ... තැන්කූ මතක් කලාට මේ කමෙන්ට් එක දැක්ක ගමන්ම දෙපාරක්ම වස්සානේ ඇහුවා...
Deleteහ්ම්ම් ......
ReplyDeleteම්ම්ම්ම්ම්ම්
Delete