සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

ලස්සනයි නේද - ඒ හදේ චායාව - පෙත් මගේ මඩ කඩිති - මත වැටී නගන රැළි
ReplyDeleteහ්ම්ම්ම් ඔව් චායව විතරමයි....හඳ කැමති නෑනේ පොළවට බහින්න
Deleteචායාව වැටුනාට- රැළි නගන්නේ සිතයි -
Deleteමඩ කඩිති රැළි නගන්නේ සදේ - දුක් සුසුම් වැදිලයි
ලස්සනයි සඳවතී.
ReplyDeleteස්තූතියි කලන
Deleteඅයියෝ මේක අසාධාරණයි. කවිය කියෙව්වම හිතේ මැවුණෙ වෙන දෙයක්. පින්තූරෙ නිසා කවියට වෙන අරුත් ගොඩක් හිතේ මැවුණා.
ReplyDeleteඅන්න දැක්කද ඔයාට තේරුනා...කවියයි පින්තූරෙයි අහසයි පොළවයි වගේ නේද...? කවි එහෙම තමයි මම හිතන මට හිතෙන දේම හැමෝටම හිතෙන්න ඕනේ නෑ...සමහර පින්තූර කවියට සාදාරණයක් කලාට සමහර පින්තූර හරි අසාධාරණයි ... හි හී... ඒ නිසා ඔයාගේ හිතේ මැවුන දේම ඔයා මවාගන්න.පින්තූරේ තේරෙන අයත් ඉඳීව්නේ ඉතින්
Deleteමට හිතුණේ මෙහෙම. පෙම්වතෙක් පෙම්වතියකට කියන කවියක් වගේ. මං ආසම හඳක් කියන්නේ පෙම්වතියගේ හිනා මූණ. ධාරාණිපාත වර්ෂාවකට පස්සේ කියන්නේ ගොඩක්ම ඇඩුවට පස්සේ දකින හිනා මූණ. ඔහු දකින්නේ මහ දවාලේ කොළඹ පෙත් මගකදී.සාමාන්‍ය හඳ නම් ඉතින් පායන්නෙ අහසෙ. අහසටත් උඩින් පායලා තියෙනවා කියන්නේ ඇයව ඔහුට කොයිතරම් විශේෂිතද කියන එකයි. ඉතින් "අද එහෙම දවසක්" කියන මාතෘකාව ඒ චිත්ත රූප වලට නම් හොඳටම ගැලපෙනවා.😊
Deleteම්ම්ම් ඔය ඔක්කොම අනිත් පැත්තට හැරුනනම් ටිකා...ක් විතර හරි.....නෑ මම මේ කිව්වෙ හඳක් කියන්න පුලුවන් ස්ත්‍රී මූණකට විතරමද ... හි හී
Deleteකොළබ අහසට උඩින් පායන හද ලස්සන නෑ අනේ.
ReplyDeleteඅහස කොහේ උනාම මොකද අනේ හඳ මගේ නම්.... මටනම් දුක හඳ මගේම විතරක් නොවෙන නිසයි.ඒත් කමක් නෑ ඒ හඳ කොහේ තිබුනත් මට නම් ලස්සනයි.
DeleteLassanai Sandawathee :)
ReplyDeleteබොහොම ස්තූතියි අදයි දැක්කේ මුල් වරට...
Deleteවැස්සට පසු පායන හඳ හරි එළියයි ලු.
ReplyDeleteම්ම්ම් ඔව් නේ... එහෙමත් කියනව.....
Deleteමහ වරුසාවට පසුව නැගෙන සඳ
Deleteවෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි...
ආ ඒකනේ ඔය තියෙන්නේ
Deleteඅමුතුයි නිර්මාණය.
ReplyDeleteජයවේවා!!!
එහෙමද දුමී...අනේ මන්දා
Deleteමොනාද අප්පා. ගෙදර ඉන්නකොට නම් වැස්ස ලස්සනයි තමා, ඒත් වැඩට යනකොට නාන්න වීම නිසා වැස්සත් එපා වෙලා.වැස්සට පස්සෙත් කොහේ ලස්සනක්ද අනේ ඉතින්..
ReplyDeleteහා හා කලබල වෙන්න එපා මේ වැස්ස ගැන නෙවෙයි හඳ ගැන ...හි හී
Deleteඅළුත් දැක්මක් . අමුතු අදහසක් .......
ReplyDeleteස්තූතියි ඔයාට
Delete