සඳට බැළුම් හෙලූ අය

Jan 20, 2024

කවි !







23 comments:

  1. "නිල් කුඩේ යට තවම නුඹට ඉඩ තියෙනවා" හරිම ලස්සන පද ගැලපුම

    ReplyDelete
  2. හ්ම්ම්. කියූ තරම් ප්‍රේමයක් සෙවූ තරම් ප්‍රේමයක් තිබුනානම් ලැබුනනම් කොච්චර හොඳද. ලෝක ස්වභාවය වෙන්න ඇති. කවි නම් ලස්සනයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ එහෙම,වෙනවනං මොනවා කරන්න බැරිද .ස්තූතියි ඔයාටත් ප්‍රතිචාරයට

      Delete
  3. අවසානේ කවියේ අවසාන පදයේ මගේ හිත ඩිංගක් නතර වුනා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය ඒ පදේට සංවේදී වෙනවා වගේ...❤

      Delete
  4. ලස්සනයි සඳූ. ම්ම්... කලින් කියවලා තියෙනවා වගෙ මතකයි...

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ මං වයිරස් උණ හැදිලා නන්නත්තාර වෙලා ඉන්නෙ.ඉතින් අලුතින් ටයිප් කරන්න බෑ පරණ,සෙට් එකක් දාලා ශේප් උනා.🙃🤗

      Delete
  5. කිව්වත් වගේ ඒ දවස්වල කුඩයක් තිබුනද? මතකත් නෑ.

    ReplyDelete
  6. ආපහු කවි ලියන්න මුල් කාලෙ වගේ

    ReplyDelete
  7. අපි දන්න නගාලනං ගෙනිච්චෙ ඇතුල අළු පිට පැත්ත කළු කුඩ. නැහ්නං මල් අතුරපු එව්ව 🤭

    ReplyDelete
    Replies
    1. මටත් තිබුනෙ නෑ නිල් කුඩයක්...දැන් තියෙන්නත් දම් එකක් 😆

      Delete
  8. මොන තරම් ලස්සනයිද ඒ කවි.

    ReplyDelete
  9. ලස්සන කවි ටික. පින්තූරත් ගැලපෙනවා.👌

    ReplyDelete
  10. කෙටි කවි වගේම පින්තූර ටිකත් අගෙයි.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...