
ඔයාගෙම වෙන්න...ඔයාගෙම විතරක් වෙන්න.... මම හීන අහුළපු තරම් ඔයාවත් දන්නෙ නෑ.පෙරුම් පුරල පෙරුම් පුරල හැබෑ කරගත්ත ඒ හීන එළිවෙන අද දවසෙ මම හිනාවෙන්නද අඬන්නද කියලවත් මටම නිනව් නෑ.දන්නවද අද මම හිනාවෙන්නෙ සතුටට ... අඬන්නෙ ඒ සතුට දරාගන්න බැරි කමට....
ඉතිං ඇස් වලට කඳුළු ඉනුවට බොරුවට මට රවන්න එපා...මේ සතුටු කඳුළු රත්තරං...
පුර සඳක් වෙලා සිත් අහසේ පිපීලා
මල් තුහින වලාවක පාවී ඇදීලා
දේදුණු යායක පෙම් හීනය මවාලා
ඔබ මගේ වෙන්න සංසාරෙම පුරාලා....
සුදු මුඳු පහසින් මා සිරුරම වෙළාලා
සෙනෙහසේ තිළක මා නළලත තබාලා
තෙත අඩි තිය තිය හිත මත්තෙම සරාලා
මා ලඟට ගන්න මගෙ ලෝකය පුරෝලා...
පෙම් කුරුළු කූඩුවක් ලගදිම තනාලා
තව දුරින් ඉන්න බෑ සීමා බිදීලා
තුටු කඳුළු වලින් ඔය සුදු පා දොවාලා
සඳ සෙවනැල්ලේ යට සැනසෙමු නිවීලා....
සතුටට අඩන්න පිං කරන්න ඕන අක්කියෝ...වාසනාවන්තයි ඔයා..
ReplyDeleteලස්සනයි කවි ටික..
(ඔන්න මම කියවලයි එක අලී.කවුරුත් මුකුත් කිව්වොත් ඇත්තමයි ගහනවා වැටෙන්නම. :D :D :P)
This comment has been removed by the author.
Deleteහපොයි බට්ටි මේ ඇත්තටමද කියල තියෙන්නෙ? :o
Deleteම්ම්ම්ම් මෙන්න බට්ටි නඟා එක වෙලා සෝයි සෝයි.
Deleteශික් මට කවදාවත් බැනේ එක වෙන්නේ නිදකින්
Deleteමතකද කාවයියා අපි ඉස්සර 1 වෙන්න පොරකන හැටි
This comment has been removed by the author.
DeleteLASSANAMA LASSANAI KAVIYO
ReplyDeleteස්තූති උමා
Deleteහප්පේ පැණි බේරෙන පෙම් කවියක්.. ලස්සනයි
ReplyDeleteහි හී එහෙම තමා ආදරේ
Delete//..තුටු කඳුළු වලින් ඔය සුදු පා දොවාලා
ReplyDeleteසඳ සෙවනැල්ලේ යට සැනසෙමු නිවීලා....//
වාව් සුපර් අක්කි...ලස්සනම ලස්සනයි....
ස්තූතී සිතූ
Deleteලස්සනයි....
ReplyDeleteස්තූතී පැමිණීමට
Deleteහරිම ලස්සනයි
ReplyDeleteස්තූතී පැමිණීමට ඔයාටත්
Deleteඅයියෝ..අර කොල්ලා...
ReplyDeleteහික් හික් එයාට කරදරයක් නෑ
Deleteලස්සනයි හොඳේ! දැනෙන්න ලියල තියනව.
ReplyDeleteඅදමයි ඔයාව දැක්කේ ඔන්න මමත් ඒ පැත්තේ ගියා
Delete"තෙත අඩි තිය තිය හිත මත්තෙම සරාලා
ReplyDeleteමා ලඟට ගන්න මගෙ ලෝකය පුරෝලා..."
wow...හරිම ලස්සනෛ කාව්‍ය..
ස්තූති හිමකුමරී
Deleteහරිම ලස්සනයි යාළු! :)
ReplyDeleteස්තූති යාලු
Deleteකවුද අනේ මගෙ කමෙන්ට් එක මැකුවෙ?
ReplyDeleteඅනේ සිඳූ ඔයාගේ කමෙන්ට් එකක් මමනම් දැක්කෙ නෑ
Deleteමටත් ආසයි මේ ගීය කියන්නට :P
ReplyDeleteම්ම්ම් ඒක හොදයි
Deleteයකෝ බැන්දට පස්සෙද මේවා දන්නේ ??
ReplyDeleteමේවා කලින් ලියපුවා හි හී
Deleteහපොයි මම මුල් ටික කියවද්දි හිතුනේ මට ත්‍රි පොසා කන්න පුලුවන් වෙන සින් එකක් කියලා..
ReplyDeleteඔයා ඉතින් යන්නෙම වැරදි පාරෙනේ පූවෝ
Deleteනුඹ සිහිනෙන් දැකපු හීන
ReplyDeleteහෙට වෙනවා සැබෑ ඔන්න
සතුටු කඳුළු පිට කරන්න
ඇති වෙනකන් දැන් අඬන්න
....
බ්ලොග් එකේ දාපු එකක්
ම්ම්ම් ලස්සනයි කෝ මම මේක දැක්කෙ නෑනේ බ්ලොග් එකේ බලන්න ඕනෙ
Deleteහරි ලස්සන අදහසක් වගේම ලස්සන කවි පන්තියක්....
ReplyDeleteසෑහෙන්න සතුටින් ඉන්නවා වගේ.... ඒ සතුට හැමදාටම තියෙන්න කියලා පතන්නම්.ජය වේවා අක්කේ
ස්තූති මල්ලියෝ
Deleteලස්සනයි ඈ....
ReplyDeleteස්තූති ඈ
Deleteවේවා වේවා ඔබම සදා.... :-))
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එසේම වේවා රජ !
Deleteපෙම් කුරුළු කූඩුවක් ලගදිම තනාලා
ReplyDeleteතව දුරින් ඉන්න බෑ සීමා බිදීලා
තුටු කඳුළු වලින් ඔය සුදු පා දොවාලා
සඳ සෙවනැල්ලේ යට සැනසෙමු නිවීලා....
මේකි ලියන්නෙම මගෙත් හිතනෙ ..
හික් හික්
Delete