Hi... කියල පටන් අරන්
Bye.... කියල ඉවරවෙද්දි
අතකින්වත් නාල්ලා
ළමයිත් හම්බවෙන
පාරිශුද්ධ ප්‍රේමය...
හැන්දෑකරේ ලා අඳුර රූට රූටා විත් වැරැන්ඩා දොරකොඩ වැතිර ඉසිඹුලන්නට තනයි ඈත පාලුවට ගිය කැලෑ මණ්ඩිය දෙසින් මොනර කල කල නාදය පාලු මූසල හැඟුම් දනව...
මෙන්න කෙටි කවි. අගෙයි අගෙයි සඳූ....
ReplyDeleteජයවේවා!!!
ස්තූතී දුමී, ඔයා මට අලුත් නමකුත් දාලා ඒකටත් ස්තූතී
Deleteමේකනෙ සඳූ... සොඳුරු සිතයි සොඳුරු සඳවතියි දෙන්න මට පැටළුනා දවසක් කොමෙන්ට් කරද්දී. මේ ප්‍රශ්ණය එදාම අපේ අරූ ටත් ඇතිවෙලා තියෙනවා. ඉතින් එදාම මම සඳවතීට සඳූ කියන්න පටන් ගත්තා. නමක් කෙටිවෙන තරමට ලස්සන වැඩියි. නැතත් සඳූ ලියන අපූරු කවිවලටත් ඒ නම ගැළපෙනවා කියලා මට හිතුණා. ඕකයි හේතුව.
Deleteජයවේවා!!!
ම්ම් එහෙමද ... කොහොම උනත් මම මේ නමට කැමති ඉතින් ඔයාට තෑන්ක් යූ
DeleteHi....Bye
ReplyDeleteදොයිය බබෝ
බයිය බබෝ...
සඳ පායයි
පිස්සු හැදෙයි.....
හ හා පිස්සුනම් හදාගන්න එපා ඕන්
Deleteඔහොම පාරිශූද්ධ ප්‍රේමයන් තමා හැම තැනම තියෙන්නෙ ...
ReplyDeleteසංයුක්ත කවි...
මට කාලෙකින් ඔයාගෙන් ලස්ට් ඇන්ඩ් රොමෑන්ස් දැනුනෙ නෑ... මූඩ් ස්වින්ග් වෙලාද
ම්ම්ම් නෑ නෑ ඉස්සරහට එන්න තියෙන්නේ එහෙම එකක් තමා.මම මේ අර ඔයා කිව්ව ඔයාගේ කතාව ලියනකනුත් බලන් ඉන්නේ.
Deleteකොයි කතාවද...
Deleteකතාව මොකද්දනම් දන්නෙ නෑ හැබැයි ජනවාරියේ මොකද්දෝ ආදරණීය කතාවක් ලියන බව කිව්වා
Deleteඒක කල් යාවි
Deleteඅපි හැතැප්ම ගනන් ලියන එකේ, වචන කිහිපයකින් දුන් අපූරු පනිවිඩයක්
ReplyDeleteස්තූතී උන්මන්ත මේ ඇගයීමට
DeleteHi..
ReplyDeleteBye...
Data ඉවරායි...
Love හමාරයි...!
පාරිශුද්ධ ප්‍රේමයක් එහෙම ඉවරවෙන්නෙ කෝමද අප්පා
Deleteපාරිශුද්ධ උන නිසාමනේද සඳූ එහෙම ඉවරඋනේ...?
Deleteහරිම කෙටියෙන් රිදෙන්නම කියල බොහොම අගෙයි
ReplyDeleteස්තූතී නෙල්ලි... කියන එක ඉතින් කිව්ව ඔන්න ඔහෙ
Deleteකෙටියි...හොදයි...
ReplyDeleteස්තූතී
Deleteකෙටියි...හොදයි...
ReplyDelete