නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
මෙන්න කෙටි කවි. අගෙයි අගෙයි සඳූ....ජයවේවා!!!
ස්තූතී දුමී, ඔයා මට අලුත් නමකුත් දාලා ඒකටත් ස්තූතී
මේකනෙ සඳූ... සොඳුරු සිතයි සොඳුරු සඳවතියි දෙන්න මට පැටළුනා දවසක් කොමෙන්ට් කරද්දී. මේ ප්‍රශ්ණය එදාම අපේ අරූ ටත් ඇතිවෙලා තියෙනවා. ඉතින් එදාම මම සඳවතීට සඳූ කියන්න පටන් ගත්තා. නමක් කෙටිවෙන තරමට ලස්සන වැඩියි. නැතත් සඳූ ලියන අපූරු කවිවලටත් ඒ නම ගැළපෙනවා කියලා මට හිතුණා. ඕකයි හේතුව.ජයවේවා!!!
ම්ම් එහෙමද ... කොහොම උනත් මම මේ නමට කැමති ඉතින් ඔයාට තෑන්ක් යූ
Hi....Byeදොයිය බබෝබයිය බබෝ...සඳ පායයිපිස්සු හැදෙයි.....
හ හා පිස්සුනම් හදාගන්න එපා ඕන්
ඔහොම පාරිශූද්ධ ප්‍රේමයන් තමා හැම තැනම තියෙන්නෙ ...සංයුක්ත කවි...මට කාලෙකින් ඔයාගෙන් ලස්ට් ඇන්ඩ් රොමෑන්ස් දැනුනෙ නෑ... මූඩ් ස්වින්ග් වෙලාද
ම්ම්ම් නෑ නෑ ඉස්සරහට එන්න තියෙන්නේ එහෙම එකක් තමා.මම මේ අර ඔයා කිව්ව ඔයාගේ කතාව ලියනකනුත් බලන් ඉන්නේ.
කොයි කතාවද...
කතාව මොකද්දනම් දන්නෙ නෑ හැබැයි ජනවාරියේ මොකද්දෝ ආදරණීය කතාවක් ලියන බව කිව්වා
ඒක කල් යාවි
අපි හැතැප්ම ගනන් ලියන එකේ, වචන කිහිපයකින් දුන් අපූරු පනිවිඩයක්
ස්තූතී උන්මන්ත මේ ඇගයීමට
Hi..Bye...Data ඉවරායි...Love හමාරයි...!
පාරිශුද්ධ ප්‍රේමයක් එහෙම ඉවරවෙන්නෙ කෝමද අප්පා
පාරිශුද්ධ උන නිසාමනේද සඳූ එහෙම ඉවරඋනේ...?
හරිම කෙටියෙන් රිදෙන්නම කියල බොහොම අගෙයි
ස්තූතී නෙල්ලි... කියන එක ඉතින් කිව්ව ඔන්න ඔහෙ
කෙටියි...හොදයි...
ස්තූතී
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...
මෙන්න කෙටි කවි. අගෙයි අගෙයි සඳූ....
ReplyDeleteජයවේවා!!!
ස්තූතී දුමී, ඔයා මට අලුත් නමකුත් දාලා ඒකටත් ස්තූතී
Deleteමේකනෙ සඳූ... සොඳුරු සිතයි සොඳුරු සඳවතියි දෙන්න මට පැටළුනා දවසක් කොමෙන්ට් කරද්දී. මේ ප්‍රශ්ණය එදාම අපේ අරූ ටත් ඇතිවෙලා තියෙනවා. ඉතින් එදාම මම සඳවතීට සඳූ කියන්න පටන් ගත්තා. නමක් කෙටිවෙන තරමට ලස්සන වැඩියි. නැතත් සඳූ ලියන අපූරු කවිවලටත් ඒ නම ගැළපෙනවා කියලා මට හිතුණා. ඕකයි හේතුව.
Deleteජයවේවා!!!
ම්ම් එහෙමද ... කොහොම උනත් මම මේ නමට කැමති ඉතින් ඔයාට තෑන්ක් යූ
DeleteHi....Bye
ReplyDeleteදොයිය බබෝ
බයිය බබෝ...
සඳ පායයි
පිස්සු හැදෙයි.....
හ හා පිස්සුනම් හදාගන්න එපා ඕන්
Deleteඔහොම පාරිශූද්ධ ප්‍රේමයන් තමා හැම තැනම තියෙන්නෙ ...
ReplyDeleteසංයුක්ත කවි...
මට කාලෙකින් ඔයාගෙන් ලස්ට් ඇන්ඩ් රොමෑන්ස් දැනුනෙ නෑ... මූඩ් ස්වින්ග් වෙලාද
ම්ම්ම් නෑ නෑ ඉස්සරහට එන්න තියෙන්නේ එහෙම එකක් තමා.මම මේ අර ඔයා කිව්ව ඔයාගේ කතාව ලියනකනුත් බලන් ඉන්නේ.
Deleteකොයි කතාවද...
Deleteකතාව මොකද්දනම් දන්නෙ නෑ හැබැයි ජනවාරියේ මොකද්දෝ ආදරණීය කතාවක් ලියන බව කිව්වා
Deleteඒක කල් යාවි
Deleteඅපි හැතැප්ම ගනන් ලියන එකේ, වචන කිහිපයකින් දුන් අපූරු පනිවිඩයක්
ReplyDeleteස්තූතී උන්මන්ත මේ ඇගයීමට
DeleteHi..
ReplyDeleteBye...
Data ඉවරායි...
Love හමාරයි...!
පාරිශුද්ධ ප්‍රේමයක් එහෙම ඉවරවෙන්නෙ කෝමද අප්පා
Deleteපාරිශුද්ධ උන නිසාමනේද සඳූ එහෙම ඉවරඋනේ...?
Deleteහරිම කෙටියෙන් රිදෙන්නම කියල බොහොම අගෙයි
ReplyDeleteස්තූතී නෙල්ලි... කියන එක ඉතින් කිව්ව ඔන්න ඔහෙ
Deleteකෙටියි...හොදයි...
ReplyDeleteස්තූතී
Deleteකෙටියි...හොදයි...
ReplyDelete