සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...

වාව්..
ReplyDeleteඉයාව්... තැන්කූ
Deleteආල වට්ටෝරුව....:)
ReplyDeleteඅන්න මරු .. ඒක හොදයි මේකේ හෙඩිමට.. ගන්නද ගන්නද
Deleteඅවවාදයයි කියනවාට වඩා ආල වට්ටෝරුව හොඳා සඳා....
Deleteගන්නවනං ගන්නම ගන්න හිටං..;)
මම ගන්නම් ඔබ කියනවනම් ගන්නම්... ඔන්න ගත්තා හි හී
Delete:)
Deleteලුණු රසක් ඉද හිට
ReplyDeleteතිබුණොතින් තමා රස :)
නැතුව නැතුව ඒකනේ මෙහෙම තියෙන්නේ
Deleteරැගෙන ( නො ) එන්න
වාව්..X2
ReplyDeleteඉයාව්... තැන්කූ x 2
Deleteඒක හරි අමුතුයි නේ ..............
ReplyDeleteඑහෙමද ...
Deleteහ්ම්ම් ..
Deleteලුණු සහ සීනි දෙකම වැඩිය හොඳ නෑනෙ
ReplyDeleteඔව්නෙ ඔව්නෙ පරිස්සමින් පරිහරණය කරන්න ඕනෙ
Delete😊😊
ReplyDeleteස්තූතී
Deleteපේලි කිහිපයයි උනාට කසාය වගේ හොදට වැදුණා....(inlove)(inlove)
ReplyDeleteඒක නෙමේ... ඈ දැන් අප්පා.. ප්‍රේමේ හොද හරිය ගත්තම ඉතිරි හරියට මොකද කලේ?.(teeth)(teeth)(teeth)(teeth)
ඉතිරි රොඩු පරිස්සමට අරන් තියන්නේ ඕන, ඒවත් ඕන වෙන වෙලාවල් තියෙනවා
Deleteපිස්සු..
ReplyDeleteකලදක වත් කදුලක් නැතුව වැඩක් තියෙද?
නෑ නෑන්නම්... කියනකොට මෙහෙමයි ඉතින් කරනකොට අරමයිනෙ
Deleteසිතක්
ReplyDeleteඑතරම්
සොඳුරු
වූ සඳ..
තවත්
කෙලෙසක
පාරම්ද
ඒ සිත?
හරිම අපූරුයි සොඳුරු සඳවතියේ.............
ගොඩක් ස්තූතීයි කවිකාරියේ... මෙහෙ ආවටත් අගය කිරීමටත්
Deleteඅලුත් රටාවක්.
ReplyDeleteජයවේවා!!!
ස්තූතීයි දුමී
Deleteපත අට එකට සිඳුවා බොන්න.
ReplyDeleteලස්සනයි ඈ
ඒ අරක දාන්නකෝ බ්ලොග් එකේ අර අර කවිය
Deleteවට්ටෝරුවක්
ReplyDelete