සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

සත්තරන් ඇස්...හෙන සෙක්සි...👍
ReplyDeleteහි හී සත්තලන්ගේ වශී උනේ ඇස් වලට නොවේය....ඒ නිසා මේ ඒ ඇස් ගැන නොවේය
Deleteහුටාය....සොරිය...😂
Deleteහි හී
Deleteදිස් නෙ දිළිහී තිබු නිසයි ඔය හැඩවැඩට මා මත්වුනේ
ReplyDeleteරස් නයක් දැණුනේම නැහැ නොවැ නුඹ තුරුළ සීතල වුනේ
ඇස් දෙකම පින් කෙරු නිසයි මේ භවයෙ ඔය හිත හිමිවුනේ
ගැස් සෙනා නුඹෙ රූපෙටයි මනමාල පැහැ මගෙ ඇතිවුනේ ....
ජයවේවා!!!
හා... එහෙමලුද..... හොදා හොදා ..... හිහිහී
Deleteහම්මේ..... ලස්සන...... මං කිව්වෙ ඇස් දෙක...
ReplyDeleteකවිත් ඒ වාගෙම ලස්සනයි....
නැතුව නැතුව.... ස්තූතියි අනේ
Delete
ReplyDelete"මුව නොකීවද ඇස් දෙකේ නුබේ
ආදරේ තැවරී තියේ".
"නුබේ ඇස් දෙක දකින හැම විට
අමතකයි මට මගේ සෙනේ".
එදා මතකද කිව හැටි නුබ
තාම මතකයි මගේ ප්‍රියේ.
ඒත් නුබ මට අයිති නැති බව
මතක් කර දෙයි මගේ සිතේ.
ලස්සන කවි.... ස්තූතියි
Deleteඇස් දෙකකට පුළුවන් නම් ........
ReplyDeleteසිල් බිදලන්න .
**********
මේ ...... සිල් බිදගන්න කථා නම් කියන්න එපා හරිද .. හේ හේ හේ . (විහිළුවක්)
මොකෝ බැරි.... ඇස් තමා සිල් බිඳින්නෙම.... නෑ නෑ කෝම උනත් බිඳගන්නෙ නැතුව පරිස්සම් කරගන්න එකනෙ වටින්නේ ... හි හී
Deleteහි හී ඒක තමයි
Deleteකතා කරන ඇස්ද???
ReplyDelete