සඳට බැළුම් හෙලූ අය
May 24, 2018
මේ මනමාල මල් පිපෙන සමයයි !
එකින් එක හිස
ඇඟිලි තුඩගින් ඇඳ,
යා කරමි එකිනෙක
උපන් ලප දාහතරක්,
ඉර මුදුන් වන
මහා දවල් එළියක,
සැනින් එසැණින්
පැතිරෙයි,
ලා පැහැති අඳුරක්,
- රයිටර් -
රෝම කූපයක් කූපයක් පාසා
සිහින් හීගඩු නංවන
පොපියන කේශ නාලිකාවක
මනමාල මල් පිපින...
ගිනි ගහන මද්දහනට පවා
හරි ලැජ්ජා හිතෙන
සැනෙන් එ'සැනින් ඉර නිවා
අකුණක් දෙකක් පුපුරා යන.....
- සොඳුරු සඳවතී -
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
බීර සුවඳැති හාදු....නම දුටු සැනින් දැනුන අපූර්වත්වය නිසාම මිලදී ගත් පොතක් අවසානයේදී කැමතිම පොතක් වෙලා සදාකාලිකවම මතකයේ රැඳෙන පොතක් වීම ම කො...
වැස්සනෙ...කොල්ලොනෙ...
ReplyDeleteහැබෑට ... හා එහෙනම්
Deleteහ්ම්.... අගෙයි අගෙයි.
ReplyDeleteජයවේවා!!!
තුති වේවා දුමී
Deleteමේ වහින කාලෙට ප්‍රොඩක්ටිවිටි එක වැඩියි කියල කොහෙ හරි දැක්කා වගේ මතකයක් තියනවා...... කොල්ලොනේ වහිනවනේ.......
ReplyDeleteඔව් ඔව් වෙන්ටෑ.... මේනම් වහින දවසක් ගැන නෙවෙයි හැබැයි හිටි හැටියෙ කාළගුණ වෙනස් වීමක් ගැන.
DeleteKawinam theren na suduu
Delete"සැනෙන් එ'සැනින් ඉර නිවා
ReplyDeleteඅකුණක් දෙකක් පුපුරා යන....."
- - -
වැහි හලා.... කළු වලා... අහසින් ගියා
තවමත් ඔයා ඇහිපිය වසා තුරුලට වෙලා
ඔබ මගේ හිත පුරා සෙනෙහස තියා
දැන් යන්න බෑ ඔබ හැරදමා හද බරවෙලා
ඒක මම ශිහාන්ගේ ආසම සින්දුවක්... කාලෙකින් ඇහුවෙත් නෑ... තැන්කූ මතක් කලාට මේ කමෙන්ට් එක දැක්ක ගමන්ම දෙපාරක්ම වස්සානේ ඇහුවා...
Deleteහ්ම්ම් ......
ReplyDeleteම්ම්ම්ම්ම්ම්
Delete