සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...

කංසා....!!!!ඔන්න මාතෘකාව..කියලා වැඩක් නෑ....ඇස් කංසා වගේ කියන්ඩෙපා.මට ඇස් ගලවං යන්ඩ හිතෙනවා. අනික ඇස් ගංජ වගේ අහිංසක නෑ. 'අයිස්' වගේ නපුරුයි.
ReplyDeleteමටත් හිතිලා තියෙනවා කෙනෙකුගේ ඇස් ගලවන් එන්න....ඒත් වැඩක් නෑ අනේ ඒවා දුර තියෙන තරමටමයි ලස්සන ... හා නැද්ද...ගංජා ගැන ලොකු අවබෝධයක් නෑ ඒ නිසා අහිංසකද නොදනී...ඒ උපමාව ගත්තේ මත් වෙන බව කියන්න.
Delete+++
ReplyDeleteස්තූතියි පැමිණීමට
DeletePNB ...this is for your attention..!
ReplyDelete:)
හූ... අපිනම් බය වෙයි....හි හී
Deleteකන්ටැක්ට් ලෙන්ස් වැඩ කරලා වගේ.. :D :D :D
ReplyDeleteමොක වැඩ කලත් වැඩක් නෑ අප්පා
Delete❤️❤️❤️❤️❤️
ReplyDeleteස්තූතියි
Deleteඔබේ එකම එක
ReplyDeleteබැල්මකින්
මගේ ආත්මය
සුවපත් වේ ...
ලොවම එපා වී... ලොවම කලකිරී... දැවී දැවී හිදිනා වේලේ...
Delete